Payoneer එකත් චොර වේගෙන එන්නේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,495
    72,693
    113
    මාලඹේ
    අවුරුද්දකට ගනුදෙනු 2000 ට අඩුනම් 30 USD කපනවා ලු

    FB-IMG-1681906238867.jpg
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කලින් මොනවත් කපා ගත්තේ නැහැ බං
    Card එකට විතරයි කැපුවේ
    කලිනුත් ඔය fee එක තිබ්බා පොන්ස් last 12months transactions මොකුත් වෙලා නැත්නම් කැපුවා balance එකෙන්..

    දැන් මුං අලුත් limit එකක්‌ ගෙනත්.. Min usd 2000ක transactions වෙන්න ඕනෙ කියලා..

    Payoneer mala wadayak. Hema tissema verification kiyala documents illanawa. Mam 2009 indan verfy karala eth tawa illanawa.
    බොරු කියන්න එපා පකෝ 😂😂
    ------ Post added on Apr 19, 2023 at 6:10 PM
     
    • Like
    Reactions: hasithayad and NRTG

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඕන නම් කෙනෙකුට මේක මොටිවෙසන් එකක්‌ විදිහට ගන්න පුළුවන්.. මගේ පහුගිය අවුරුද්දටම payoneer ඇවිත් තියෙන්නෙ ඩොලර් 500ට අඩු ගානක්.. මැයි වෙද්දී ඩොලර් 2000ට යන්න target කරන්නත් පුළුවන් ඕනෙ නම්..:rolleyes:
     
    • Like
    Reactions: S_M_S and NRTG

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    අවුරුද්දකට ගනුදෙනු 2000 ට අඩුනම් 30 USD කපනවා ලු

    FB-IMG-1681906238867.jpg

    thota itin USD 2000 wath awuruddata enne nethi higannek da bang ?
    talk eka nam rata hadanna. yako maseta USD 166 wath enne nethi ekak da tho. anika un dena service ekata USD 30 gattama mokada ? lankawa bank credit card annual fee eka kiyak gannawada ??

    Wise eka mokatada enne?
    View attachment 202878
    wise lankawe unta funds collect karanna be neda ??
    ------ Post added on Apr 19, 2023 at 6:42 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,997
    113
    අවුරුද්දකට ගනුදෙනු 2000 ට අඩුනම් 30 USD කපනවා ලු

    FB-IMG-1681906238867.jpg
    මයිනටයි පොනිල්ටයි පුක දීලා $30ක් හොයාගන්න බැරිනං තව දෙතුන් දෙනෙක්ට පුක දුන්නනං හරි :lol: