Cool story broතව්තිසාවේ දවසක් මෙහෙ අවුරුදු 100යි.
ඉතින් මෙහෙ සාමාන්‍යයෙන් කෙනෙක් දවසෙන් 1/3ක් නිදා ගන්නවා වගේ එහෙ එකදිගට අවුරුදු 33ක් නිදි.
බත්රුම් එකේ අවුරුදු 2ක් වත් ඉන්නව.
අවුරුද්දක් වත් ජිගි ජිගිය දානව
Ethakota hell and heaven thiyana location eka black hole langa wennda ona neda ??තව්තිසාවේ දවසක් මෙහෙ අවුරුදු 100යි.(interstellar movie miller planet)
ඉතින් මෙහෙ සාමාන්‍යයෙන් කෙනෙක් දවසෙන් 1/3ක් නිදා ගන්නවා වගේ එහෙ එකදිගට අවුරුදු 33ක් නිදි.
බත්රුම් එකේ අවුරුදු 2ක් වත් ඉන්නව.
අවුරුද්දක් වත් ජිගි ජිගිය දානව
දිව්‍ය ලෝකෙ ආයුෂ වලට වඩා අපායෙ ආයුෂ වැඩියි. ඒ කියන්නෙ සැප අඩුයි දුක වැඩියි කියලයි.Lord buddha apayalwal (hell) gana kiwane, eta passe a wage life span eka gana kiwane, a wagema heaven ganat kiwane, a wage life span kohomada?
ඌ කතෝලික. ඌ ආතල් එකක් ගන්නෙ.Ethakota hell and heaven thiyana location eka black hole langa wennda ona neda ??
Time eka aduwen yana awastha 2k thiynawane
1 almost speed of light travel karoth
2 gravity eka wadi wennda wennda time eka yanwa adui, black hole ( even light can't escape that gravity)
interstellar movie miller planet mathakada?
View attachment 202907
Ethakota kauru hari ahuwoth heaven & hell location eka black hole langa wennda ona? neda?
Mama katha karanne intersteller movie eka base karagena,විසාඛූපෝසථ සූත්‍රය
https://tripitaka.online/sutta/11072
පුග්ගල සූත්‍රය හා ඒ සමග ඇති අනෙකුත් සූත්‍ර
https://tripitaka.online/sutta/8772
ඌ කතෝලික. ඌ ආතල් එකක් ගන්නෙ.
කලු කුහරයක් ළඟ කියන්න බෑ. අපි ඉන්න galaxy එකේම ලෝක පද්ධති (නිරය, තිරිසන්, ප්‍රේත, අසුර, මිනිස්, දිව්‍ය ලෝක පද්ධති) 1000ක් විතර තියෙන්න ඕනෙ.
https://elakiri.com/threads/බුදුරජාණන්-වහන්සේ-දේශනා-කළ-විශ්වය-ගැන-තොරතුරු-ටිකක්-දැනගමුද-.2067087/
------ Post added on Apr 20, 2023 at 11:08 AM
Mama katha karanne intersteller movie eka base karagena,
View attachment 202929
Vs
View attachment 202930
Etakota intersteller movie eke Miller's planet one hour = 7 years on earth.
Thusitha diviya loke one day = 400 earth years.
Etakota ehama time eka slow wennda puluwan awstha dekai thiyenne ,
1) heavy gravity *black hole
2)almost traveling at the speed of light
Ethakota eka base karagena katha karoth thusitha diviya loke thiyennda ona black hole ekak langa orbit wela
Hari ,mekata agree wenwada kiyandako, black hole ekak langa planet ekak thiyanwa eke life span eka earth eke aurudu 400 (years) a mama kiyapu planet eke eka dwasak ( one day )බුදුරජාණන් වහන්සේ කාලය තුළ අතීත, වර්තමාන, අනාගත වශයෙන්ද අවකාශය තුළ ආධ්‍යාත්මික, බාහිර, ගොරෝසු, සියුම්, හීන, ප්‍රණීත, දුර, ලඟ වශයෙන්ද පවතින සියලු දේ අවබෝධ කරගෙන තමයි මේ ධර්මය දේශනා කළේ.
ඔයා කියන කියන දේවල් අවකාශය තුළදි "ආධ්‍යාත්මික, බාහිර, ගොරෝසු,සියුම්, හීන,ප්‍රණීත, දුර, ලඟ" කියන කොටස් වලට සීමා වෙන දේවල්.
මේකට එකතු වෙන්න ඕනෙ "මේ දක්වා සිදු කර ඇති විද්‍යාත්මක පරීක්ෂණ වලට අනුව..." කියන කොටස.time eka slow wennda puluwan awstha dekai thiyenne ,
1) heavy gravity *black hole
2)almost traveling at the speed of light
Ekagaiමේකට එකතු වෙන්න ඕනෙ "මේ දක්වා සිදු කර ඇති විද්‍යාත්මක පරීක්ෂණ වලට අනුව..." කියන කොටස.