ehma godak ona na banමම දන්නවා ගැරඩියාට නයාට ඔය ලාම්පුතෙල් ගද දැනුනාම එන්නෙ නෑ කියල. පොලොන්ඟුත් එහෙමද? මාත් ඕක තමා කරන්න හිතාගන හිටියෙ. මේ රස්නෙත් එක්ක දාන ලාම්පුතෙල් ටික පට ගාල වාශ්පවෙලා යයි නේද? එහෙම ඉතින් හැමදාම ගහන්නත් වෙයිනෙ. වියදමත් සැර වෙයි.
මුගටියට පුලුවන්ද පොලඟව අල්ලන්න?
mugatiyo sarpayo ekk tharahak thiyenne nikan marala dala bella kadala yanawa . un kanne naමුගටියට පුලුවන්ද පොලඟව අල්ලන්න?
Mokakda fail ponnayo expray kiyanneehma godak ona na ban
expray karana ekakin lawata gahapan thanin thanata gada wadinna. bothale sathi dekak thunak puluwan
ape wathe oya gahak thiba. oka udin garadio yanawa ban ginak nathuwaView attachment 202963
name - අධු
menna me pela hoyagena waththa wateta hitwanp polaga enwd ndd dnne na anik sarpayo enne ne
Ado mu oya kiyanne spray kiyana eka. mun wage un tama boundation, tipper wenawa wage ewa kiyala baasawa hanne.Mokakda fail ponnayo expray kiyanne
Ado ubalawat dannwda me wachane ? @siri_ayya @tharakaf @Sandy_Fdo![]()
ow mugen happawagena rabies hadagena tama nawatinne
වත්ත වටේ ලුණු කැට ටිකක් දාලා බලන්න මචංඔවු පැන පැන කන එක ඇත්ත. ඒත් මරන්න හිතෙන්නෙ නෑ බන්. පවු.
ape wathe oya gahak thiba. oka udin garadio yanawa ban ginak nathuwa
Nugat adu kule ponnayek mu namAdo mu oya kiyanne spray kiyana eka. mun wage un tama boundation, tipper wenawa wage ewa kiyala baasawa hanne.
ow mugen happawagena rabies hadagena tama nawatinne![]()
------ Post added on Apr 20, 2023 at 2:55 PM