මචංලා නුවර - කොළඹ AC බස් උදේ කීයේ ඉඳන්ද තියෙන්නේ (මුල්ම එක)
ගණන් කොහොමද
790/= යි ගන්නේ කොටුව bus station එකේ ඉඳං නුවරට එන AC බස්.maharagamin highway eka yanawa ude 5.55 ta 1070/- gana danne echarai,
මචං කොළඹිනුත් ඒ ටයිම් එකට තියේද. පටන් ගන්නේ කොළඹින්නුවරින් උදේ 4.30 වගේ ඉදල තියෙනවා දන්නා තරමට... සදුදා එහෙමනම් ඉතින් පෝලිමේ ඉදල තම නගින්න වෙන්නේ.. ගානනම් කොහොමද දන්නේ නෑ
කොළඹින් මචං සෙට් වෙන්නේmaharagamin highway eka yanawa ude 5.55 ta 1070/- gana danne echarai,
එලම790/= යි ගන්නේ කොටුව bus station එකේ ඉඳං නුවරට එන AC බස්.
Mekanam hariyatama danne ne mcn... bohodurata thiyenna oni.. ehema nathi unoth ithin 5.55am Podi Manike, 8.50am wage wenakota Nuwarata enawa.මචං කොළඹිනුත් ඒ ටයිම් එකට තියේද. පටන් ගන්නේ කොළඹින්
4am wage yaddith bus tibba issara nam. lagadi nam gihin na.මචං කොළඹිනුත් ඒ ටයිම් එකට තියේද. පටන් ගන්නේ කොළඹින්
කොළඹින් මචං සෙට් වෙන්නේ
ඒ ටයිම් එකට මහරගමට යන්න විදියක් නෑ
තැන්ක්ස්
------ Post added on Apr 22, 2023 at 8:41 AM
එලම
කොටුවෙන් තමා ගන්න ඕනේ
උදේ කියේ ඉඳන් වගේ තියෙනවද මචං
------ Post added on Apr 22, 2023 at 8:42 AM
Me lagadida mcnMan pandara 4tath gihin thiyenwa Kandy AC Bus wala.
pitakotuwen pandara 3.30... idan thiyanawa.. man yanawa.... 750 gana..මචංලා නුවර - කොළඹ AC බස් උදේ කීයේ ඉඳන්ද තියෙන්නේ (මුල්ම එක)
ගණන් කොහොමද
Thanks mcn. Meka Haripitakotuwen pandara 3.30... idan thiyanawa.. man yanawa.... 750 gana..
bro matath number eka PM karapan uba call karapu...hadissiyakata ona wei..Thanks mcn. Meka Hari
Mata podi kampanawak ewith Bastien road bus stand call Kala. Time eka 3.30am - 8.30pm
Peya bagen bageta tiyelu
Set ekatama thanks boccala
අප්පෝ එපා වෙනවා 17 යන්න ගියාම17 bus nam yanawabattaramullen 5 am vithara indan