නුවර AC බස්

Giant

Well-known member
  • Jan 24, 2016
    7,581
    9,335
    113
    මචංලා නුවර - කොළඹ AC බස් උදේ කීයේ ඉඳන්ද තියෙන්නේ (මුල්ම එක)
    ගණන් කොහොමද
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,486
    8,672
    113
    නුවරින් උදේ 4.30 වගේ ඉදල තියෙනවා දන්නා තරමට... සදුදා එහෙමනම් ඉතින් පෝලිමේ ඉදල තම නගින්න වෙන්නේ.. ගානනම් කොහොමද දන්නේ නෑ
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,581
    9,335
    113
    නුවරින් උදේ 4.30 වගේ ඉදල තියෙනවා දන්නා තරමට... සදුදා එහෙමනම් ඉතින් පෝලිමේ ඉදල තම නගින්න වෙන්නේ.. ගානනම් කොහොමද දන්නේ නෑ
    මචං කොළඹිනුත් ඒ ටයිම් එකට තියේද. පටන් ගන්නේ කොළඹින්

    maharagamin highway eka yanawa ude 5.55 ta 1070/- gana danne echarai,
    කොළඹින් මචං සෙට් වෙන්නේ
    ඒ ටයිම් එකට මහරගමට යන්න විදියක් නෑ
    තැන්ක්ස්
    ------ Post added on Apr 22, 2023 at 8:41 AM

    790/= යි ගන්නේ කොටුව bus station එකේ ඉඳං නුවරට එන AC බස්.
    එලම
    කොටුවෙන් තමා ගන්න ඕනේ
    උදේ කියේ ඉඳන් වගේ තියෙනවද මචං
    ------ Post added on Apr 22, 2023 at 8:42 AM
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,486
    8,672
    113
    මචං කොළඹිනුත් ඒ ටයිම් එකට තියේද. පටන් ගන්නේ කොළඹින්
    Mekanam hariyatama danne ne mcn... bohodurata thiyenna oni.. ehema nathi unoth ithin 5.55am Podi Manike, 8.50am wage wenakota Nuwarata enawa.
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    මචං කොළඹිනුත් ඒ ටයිම් එකට තියේද. පටන් ගන්නේ කොළඹින්


    කොළඹින් මචං සෙට් වෙන්නේ
    ඒ ටයිම් එකට මහරගමට යන්න විදියක් නෑ
    තැන්ක්ස්
    ------ Post added on Apr 22, 2023 at 8:41 AM


    එලම
    කොටුවෙන් තමා ගන්න ඕනේ
    උදේ කියේ ඉඳන් වගේ තියෙනවද මචං
    ------ Post added on Apr 22, 2023 at 8:42 AM
    4am wage yaddith bus tibba issara nam. lagadi nam gihin na.
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මාකුඹුරෙන් නම් උදේ 6.30 ට කුරුණෑගල හරහා highway bus එකක් යනවා 8.45 වගේ වෙද්දී නුවර. ගාන 930/=
     
    • Like
    Reactions: krizta

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    මචංලා නුවර - කොළඹ AC බස් උදේ කීයේ ඉඳන්ද තියෙන්නේ (මුල්ම එක)
    ගණන් කොහොමද
    pitakotuwen pandara 3.30... idan thiyanawa.. man yanawa.... 750 gana..
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    Thanks mcn. Meka Hari

    Mata podi kampanawak ewith Bastien road bus stand call Kala. Time eka 3.30am - 8.30pm

    Peya bagen bageta tiyelu


    Set ekatama thanks boccala
    bro matath number eka PM karapan uba call karapu...hadissiyakata ona wei..