පුංචි ශමෙල්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඉතිරි මුදල එකතු කරගැනීම උදෙසා ඔබ සැමගේ මූල්‍යමය දායකත්වය තවදුරටත් අත්‍යවශ්‍ය බව කාරුණිකව සිහිපත් කරනවා. දින ගෙවෙනවාත් සමඟම පුංචි ශමෙල් ශාරීරිකව තව තවත් දුර්වල තත්ත්වයට හැරෙන බැවින් හැකි විගස ඔහු හට Zolgensma ජාන චිකිත්සක ප්‍රතිකාරය ලබාදිය යුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කරනවා. එම නිසා ඔබ සැමගේ ආශිර්වාදය, ආදරය සහ මූල්‍යමය ආධාර පුංචි ශමෙල් ඉක්මනින් සුව කරගැනීම වෙනුවෙන් ලබාදෙන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා.
ඔබගේ මූල්‍යමය ආධාර පහත සඳහන් කර ඇති Crowd Funding Platforms සහ බැංකු ගිණුම හරහා සිදු කල හැක.
Ray of Hope - https://rayofhope.sg/campaign/baby-shamel/
Go Fund Me - https://www.gofundme.com/f/hopeforshamel
Sampath Bank
A. R. Pilapitiya
AC No - 100753883450
Branch - Kandy Super
Paypal - [email protected]
වැඩි විස්තර සඳහා,
Instagram - https://www.instagram.com/hope_for_shamel/
FB - https://www.facebook.com/hopeforshamel
Web - https://www.hopeforshamel.com/
#hopeforshamel #donate
SOURCE: https://www.facebook.com/hopeforshamel/