පුංචි ශමෙල්ව බේරාගමු

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    341531104_1172779576675613_5821495545867645852_n.jpg

    පුංචි ශමෙල්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඉතිරි මුදල එකතු කරගැනීම උදෙසා ඔබ සැමගේ මූල්‍යමය දායකත්වය තවදුරටත් අත්‍යවශ්‍ය බව කාරුණිකව සිහිපත් කරනවා. දින ගෙවෙනවාත් සමඟම පුංචි ශමෙල් ශාරීරිකව තව තවත් දුර්වල තත්ත්වයට හැරෙන බැවින් හැකි විගස ඔහු හට Zolgensma ජාන චිකිත්සක ප්‍රතිකාරය ලබාදිය යුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කරනවා. එම නිසා ඔබ සැමගේ ආශිර්වාදය, ආදරය සහ මූල්‍යමය ආධාර පුංචි ශමෙල් ඉක්මනින් සුව කරගැනීම වෙනුවෙන් ලබාදෙන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා.
    🥹
    🙏
    ❤

    ඔබගේ මූල්‍යමය ආධාර පහත සඳහන් කර ඇති Crowd Funding Platforms සහ බැංකු ගිණුම හරහා සිදු කල හැක.

    Ray of Hope - https://rayofhope.sg/campaign/baby-shamel/

    Go Fund Me - https://www.gofundme.com/f/hopeforshamel

    Sampath Bank
    A. R. Pilapitiya
    AC No - 100753883450
    Branch - Kandy Super

    Paypal - [email protected]

    වැඩි විස්තර සඳහා,
    Instagram - https://www.instagram.com/hope_for_shamel/
    FB - https://www.facebook.com/hopeforshamel
    Web - https://www.hopeforshamel.com/
    #hopeforshamel #donate

    SOURCE: https://www.facebook.com/hopeforshamel/
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131

    සිංහල බේත් තියෙනවා , ඔය යන ගාණට වඩා සොච්චමෙන් ගොඩ දාලා දෙන්නම්.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    සිංහල බේත් තියෙනවා , ඔය යන ගාණට වඩා සොච්චමෙන් ගොඩ දාලා දෙන්නම්.
    ඔව් පුළුවන් ලංකාවේ හොද වෙදෙක් ඉන්නවද කියන ප්‍රශ්නේ තියෙන්නේ.ඇහුවොත් කියයි ඕනතරන් ඉන්නවා කියල .හොරු ඉන්නේ වැඩියෙන්, කොල්ල මැරිලා තියෙයි සිංහල වෙද්දු හොය හොය හිටියොත් මේ ක්‍රමය හොදයි හෙළ වෙදකමේ හොර වෙද්දුන්ගෙන් හොද එකෙක් හොයන් කරනවට වැඩිය
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඔව් පුළුවන් ලංකාවේ හොද වෙදෙක් ඉන්නවද කියන ප්‍රශ්නේ තියෙන්නේ.
    ඕන තරම් ඉන්නවා.
    ඇහුවොත් කියයි ඕනතරන් ඉන්නවා කියල .හොරු ඉන්නේ වැඩියෙන්,
    ඒ ඔයා දන්න තරම නේ.
    කොල්ල මැරිලා තියෙයි
    දැන් ඔය බේතෙන් මැරිලම නැද්ද ?
    සිංහල වෙද්දු හොය හොය හිටියොත් මේ ක්‍රමය හොදයි හෙළ වෙදකමේ හොර වෙද්දුන්ගෙන් හොද එකෙක් හොයන් කරනවට වැඩිය
    ඔය බේතෙන් ඔය ලෙඩේ හොඳ වෙන්නෙ නෑනේ. එතකොට ඔය බේතත් හොර එකක් නේ. 😆
     
    • Haha
    Reactions: ThisaraMalintha

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕන තරම් ඉන්නවා.

    ඒ ඔයා දන්න තරම නේ.

    දැන් ඔය බේතෙන් මැරිලම නැද්ද ?

    ඔය බේතෙන් ඔය ලෙඩේ හොඳ වෙන්නෙ නෑනේ. එතකොට ඔය බේතත් හොර එකක් නේ. 😆
    ඔනතරන් ඉන්නවා ඇරෙන්න වෙන උත්තරයක් නෑ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඔනතරන් ඉන්නවා ඇරෙන්න වෙන උත්තරයක් නෑ.
    ළමයගෙ දෙමව්පියන්ට ඕන නම් අදාළ වෛද්‍යවරයෙක් ලඟට යොමු කරතෑකි.
     
    • Haha
    Reactions: ThisaraMalintha