රැවුල වැවෙන්නේ නැ

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    minoxidil කියන බේතෙන් තරම් සාර්තක ප්‍රතිඵල ලැබෙන වෙන දෙයක් මමනම් දකල නෑ.
    දැකල නෑනේ, ඒකනෙ ප්‍රශ්නේ. නොදැකපුවා ගොඩක් තියේ.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,793
    2
    15,542
    113
    Minoxidil තමයි. එකම දේ අවුරුද්දක්වත් එක දිගට ගාන්න ඕන ඉතින්. සමහරුන්ට අවුරුදු 2 වගේ යන්නත් ඉඩ තියෙනවා. දැන් බෝතලයක් ගෙන්න ගන්නම රු. 9500 විතර යනවා. එකකින් පුළුවන් මාසයයි.

    හැබැයි අනිවා මාස 3-4 ගාද්දි වැවෙනවා ඉතින්. හැබැයි නැවැත්තුවොත් ඉවරයි අ‍ායෙ ගස් ටික හැලෙනවා. අවුරුද්දක් විතර ගාලා තමයි ටික ටික අඩු කරලා නවත්තන්න ඕන.

    ඔච්චරටම ඕක ප්‍රශ්නයක් නම් කරලා බලහන්. 😊
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,873
    4,207
    113
    මට නම් හිතෙන්නේ ඕක testosteron low හින්දා වෙන්න ඇති බං..... ඕවා බලෙන් වවන්න යන්න එපා. ඔය කෙල්ලොන්ට උඹේ රැවුල වැවුණත් තව වෙන මොකක් හරි අඩුවක් හොයා ගනියි. Exersice කරපං. මම අහලා තියෙනවා heavy axe වලින් දර පලන, sledge hammer වලින් ටයර් වලට ගහන exercise වලින් testosteron boost වෙනවා කියලා.
    Ow
    ඊයෙ මම ත්‍රෙඩ් එකක් දක්කා fish oil වලටත් එහෙම බූස්ට් වෙනවා කියලා.කවුරුහරි එක මෙයාට බලන්න මේකෙ දාන්න
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    Minoxidil use කරන්න එපා. Gym යන්න. Multivitamin & Fish oil ගහන්න.


    වැවෙන වැවෙන ටික කපාන්🧔
    වැවෙන වැවෙන ටික කපපන්. ටික දවසක් යද්දී හරියයි.
    ඔය ක්‍රමය හරියනවද බන්?


    මේක තමයි..
    නැත්නම් කවදාහරි වෙන රැවුලෙක් හොයාගනී
    True :ROFLMAO:
    ------ Post added on Apr 23, 2023 at 12:26 PM
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කියහන්කො බලන්න හොදට රැවුල වැවෙන සිංහල බෙහෙත් මොනවද කියල. ට්‍රයි කරල බලන්න.
    ඒක ඇඟේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙ ලෙඩක්. ඒක හරියට ඉස්සෙල්ලාම සනීප කරගෙන ඉන්න ඕන මුලින්.
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    හොඳයි යකෝ වැඩට යද්දි රැවුල කපන්න උනාම තේරෙයි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,994
    1
    61,089
    113
    Mother Earth
    asterix-hair.gif


    මම අහල තියෙනවා ශුක්‍රාණු තරල(කැරි) වල testosterones තියෙනවා කියල. ශුක්‍රාණු තරල හැමදාම රෑට මූණෙ ගාල පැය දෙකක් ඉඳල හෝදපන්. රැවුල වැවෙනවා. ඔය minoxidiil වලත් තියෙන්නෙ වෙන මොනාත් නෙමෙයි. pig, horse testosterones. ඌරො, අශ්වයොන්ගෙ ශුක්‍රාණු.
     
    • Haha
    Reactions: cheyrav

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,873
    4,207
    113
    asterix-hair.gif


    මම අහල තියෙනවා ශුක්‍රාණු තරල(කැරි) වල testosterones තියෙනවා කියල. ශුක්‍රාණු තරල හැමදාම රෑට මූණෙ ගාල පැය දෙකක් ඉඳල හෝදපන්. රැවුල වැවෙනවා. ඔය minoxidiil වලත් තියෙන්නෙ වෙන මොනාත් නෙමෙයි. pig, horse testosterones. ඌරො, අශ්වයොන්ගෙ ශුක්‍රාණු.
    After few weeks:
    මචන්ලා මහත් වෙන්නෙ කොහොමද