මගේ රැව්ල වැවෙන්නේ නිකටේ සහ උඩු තොලේ විතරයි. කම්මුල් වල වැවෙන්නේ නැ. මගේ girl කෙලින් නොකීවට මේක ගැන අව්ලෙන් ඉන්නේ. වියදම ප්‍රශ්නයක් නැ මේක හදාගන්න විදියක් තියනවද. මේවා ගැන දන්නා doctor ල ඉන්නවද
සිංහල බෙහෙත් විතරයි තියෙන්නේමගේ රැව්ල වැවෙන්නේ නිකටේ සහ උඩු තොලේ විතරයි. කම්මුල් වල වැවෙන්නේ නැ. මගේ girl කෙලින් නොකීවට මේක ගැන අව්ලෙන් ඉන්නේ. වියදම ප්‍රශ්නයක් නැ මේක හදාගන්න විදියක් තියනවද. මේවා ගැන දන්නා doctor ල ඉන්නවද
Minoxidil 5% gapan. අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි.thanks me laterමගේ රැව්ල වැවෙන්නේ නිකටේ සහ උඩු තොලේ විතරයි. කම්මුල් වල වැවෙන්නේ නැ. මගේ girl කෙලින් නොකීවට මේක ගැන අව්ලෙන් ඉන්නේ. වියදම ප්‍රශ්නයක් නැ මේක හදාගන්න විදියක් තියනවද. මේවා ගැන දන්නා doctor ල ඉන්නවද
මූ අත් ට්‍රැක්ටර් පදිනවා වැඩියි. අන්නේකයි.මට නම් හිතෙන්නේ ඕක testosteron low හින්දා වෙන්න ඇති බං.....
මුට එව්ව කරන්න බෑ.ඕවා බලෙන් වවන්න යන්න එපා. ඔය කෙල්ලොන්ට උඹේ රැවුල වැවුණත් තව වෙන මොකක් හරි අඩුවක් හොයා ගනියි. Exersice කරපං. මම අහලා තියෙනවා heavy axe වලින් දර පලන, sledge hammer වලින් ටයර් වලට ගහන exercise වලින් testosteron boost වෙනවා කියලා.
උඹ දැන් කියන්නෙ රැවුල කොණ්ඩෙ වවන්න බටහිර කිසිම ක්‍රමයක් නෑ කියලද?ඇයි මොකක්ද ප්රශ්නෙ ?![]()
ඔය testosterone වගේ ඒවා naturaly වැඩි කරගන්නවා මිසක් බෙහෙත් වලින් boost කරන්න ගියොත් තියෙන ටිකත් නැති වෙලා තමයි නවතින්නේමුට එව්ව කරන්න බෑ.
තියෙනවා , නමුත් සිංහල බේත් තරම් සාර්ථක නෑ.උඹ දැන් කියන්නෙ රැවුල කොණ්ඩෙ වවන්න බටහිර කිසිම ක්‍රමයක් නෑ කියලද?
තියෙනවා , නමුත් සිංහල බේත් තරම් සාර්ථක නෑ.
minoxidil කියන බේතෙන් තරම් සාර්තක ප්‍රතිඵල ලැබෙන වෙන දෙයක් මමනම් දකල නෑ.තියෙනවා , නමුත් සිංහල බේත් තරම් සාර්ථක නෑ.