මම 3ක් අරන් තියෙනවා. AMW පාර්ට්ස් රිප්ලෙස්මන්ට්.SLICC එකේ මට ලක්ෂ 31ට ප්‍රිමියම් එක 58-60ක් වගේ ආවා. හැබැයි ඉතින් ක්ලේම් කරන්න ලේසි වෙන එකක් නෑ. රජයේ නෙහ්.
ඒක නම් එහෙම තමා බං. මාත් අවුරුදු 4ට ගත්ත එකම ක්ලේම් එක ඒක. නමුත් බැරි වෙලා හරි ඕක වෙන එකක දැම්මා නම් එදා ඉඳලා ක්ලේම් ගන්නම වැඩ සෙට් වෙලා ක්ලේමුත් කල් යන සිද්ධි තමා වෙන්නේ. දන්නවානේ අපේ වෙලාව.ක්ලේම් ගැනෙන්නෙම නෑ නිකං සල්ලි දෙන්නෙ අපරාදෙ කියල හිතෙනව![]()
1.accident එකක් උනාම ඕන තූත්තුකුඩියක ඉක්මනටම එතෙන්ට එන්නෙ මොන insurance එකෙන්ද?
2. වාහනේ කන්ඩෙම් වෙන්න වැදුනත් අනිවා මුලු ගානම වාත වෙන්නෙ නැතුව ගෙවනවා කියලා ශුවර් ඉන්ශුරන්ස් එක මොකද්ද?
3.වාහනයක් සතියක් දෙකක් ගරාජ් එකේ තියන්න උනොත් ඒ වෙනකං පාවිච්චි කරන්න වෙන වාහනයක් දෙන/ වෙන පලාතක වගේ කැඩුනොත් අපිට අපේ ගමන ගිහිං එන්න වාහනයක් උන් එවලෙම ඇරේන්ජ් කරලා දෙන වගේ සර්විස් දෙන ඉන්ශුරන්ස් තියනවද?
4. කොහෙහරි අස්සක ගිහිං මග කැඩිලා කෙලවුනොත් එතෙන්ට කැරියර් එවන පොඩි අවුලක් නං හදන්න මැකෑනික්ලා ඉදන් එවන ඉන්ශුරන්ස් කම්පැනි තියනවද?
5. අපි අතින් දාලා පස්සෙ ක්ලේම් නොකර උන්ම කෙලින්ම ගරාජ් එකට ගෙවන කම්පැනි තියනවද?
ගාන ගැන හිතන්නෙ නැතුව මේ උඩ කියලා තියන සර්විස් දෙන ඉන්ශුරන්ස් එකක් දන්නවනං කියහන්
හැමදේම ගැන හිතනවා නම් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තමයි. ( විශේෂයෙන්ම අංක 01 ගැන හිතුවොත්)1.accident එකක් උනාම ඕන තූත්තුකුඩියක ඉක්මනටම එතෙන්ට එන්නෙ මොන insurance එකෙන්ද?
2. වාහනේ කන්ඩෙම් වෙන්න වැදුනත් අනිවා මුලු ගානම වාත වෙන්නෙ නැතුව ගෙවනවා කියලා ශුවර් ඉන්ශුරන්ස් එක මොකද්ද?
3.වාහනයක් සතියක් දෙකක් ගරාජ් එකේ තියන්න උනොත් ඒ වෙනකං පාවිච්චි කරන්න වෙන වාහනයක් දෙන/ වෙන පලාතක වගේ කැඩුනොත් අපිට අපේ ගමන ගිහිං එන්න වාහනයක් උන් එවලෙම ඇරේන්ජ් කරලා දෙන වගේ සර්විස් දෙන ඉන්ශුරන්ස් තියනවද?
4. කොහෙහරි අස්සක ගිහිං මග කැඩිලා කෙලවුනොත් එතෙන්ට කැරියර් එවන පොඩි අවුලක් නං හදන්න මැකෑනික්ලා ඉදන් එවන ඉන්ශුරන්ස් කම්පැනි තියනවද?
5. අපි අතින් දාලා පස්සෙ ක්ලේම් නොකර උන්ම කෙලින්ම ගරාජ් එකට ගෙවන කම්පැනි තියනවද?
ගාන ගැන හිතන්නෙ නැතුව මේ උඩ කියලා තියන සර්විස් දෙන ඉන්ශුරන්ස් එකක් දන්නවනං කියහන්
මම කොහෙහරි ටීවී ඇඩ් එකක ඔහොම එකක් දැක්කා වගේ මතකයි බං ඒකයි ඇහුවෙ1.accident එකක් උනාම ඕන තූත්තුකුඩියක ඉක්මනටම එතෙන්ට එන්නෙ මොන insurance එකෙන්ද?
2. වාහනේ කන්ඩෙම් වෙන්න වැදුනත් අනිවා මුලු ගානම වාත වෙන්නෙ නැතුව ගෙවනවා කියලා ශුවර් ඉන්ශුරන්ස් එක මොකද්ද?
3.වාහනයක් සතියක් දෙකක් ගරාජ් එකේ තියන්න උනොත් ඒ වෙනකං පාවිච්චි කරන්න වෙන වාහනයක් දෙන/ වෙන පලාතක වගේ කැඩුනොත් අපිට අපේ ගමන ගිහිං එන්න වාහනයක් උන් එවලෙම ඇරේන්ජ් කරලා දෙන වගේ සර්විස් දෙන ඉන්ශුරන්ස් තියනවද?
4. කොහෙහරි අස්සක ගිහිං මග කැඩිලා කෙලවුනොත් එතෙන්ට කැරියර් එවන පොඩි අවුලක් නං හදන්න මැකෑනික්ලා ඉදන් එවන ඉන්ශුරන්ස් කම්පැනි තියනවද?
5. අපි අතින් දාලා පස්සෙ ක්ලේම් නොකර උන්ම කෙලින්ම ගරාජ් එකට ගෙවන කම්පැනි තියනවද?
ගාන ගැන හිතන්නෙ නැතුව මේ උඩ කියලා තියන සර්විස් දෙන ඉන්ශුරන්ස් එකක් දන්නවනං කියහන්
Ado mageth August. Alianz tiyenne danta.. wena option ekak one.ලේසි එකක් දන්නවනං කියහංකො අගෝස්තු ඉවරයි Ceylinco එක
Mn nan ada damma. Ceylinco.Ado mageth August. Alianz tiyenne danta.. wena option ekak one.
Hithuwa tharam loku case ekak na vageMn nan ada damma. Ceylinco.
19M walata 160 වගේ. Natural disaster එක්ක 184

Ehema ewath thiyenawada/ වෙන පලාතක වගේ කැඩුනොත් අපිට අපේ ගමන ගිහිං එන්න වාහනයක් උන් එවලෙම ඇරේන්ජ් කරලා දෙන වගේ සර්විස් දෙන ඉන්ශුරන්ස් තියනවද?
4. කොහෙහරි අස්සක ගිහිං මග කැඩිලා කෙලවුනොත් එතෙන්ට කැරියර් එවන පොඩි අවුලක් නං හදන්න මැකෑනික්ලා ඉදන් එවන ඉන්ශුරන්ස් කම්පැනි තියනවද?
5. අපි අතින් දාලා පස්සෙ ක්ලේම් නොකර උන්ම
Ah 19m walata 160idaMn nan ada damma. Ceylinco.
19M walata 160 වගේ. Natural disaster එක්ක 184
mokakda ban wahane? BMW X1?Mn nan ada damma. Ceylinco.
19M walata 160 වගේ. Natural disaster එක්ක 184
Ow. Theft ekka, 160 without natural disasters and කැරලි කෝලාහලAh 19m walata 160ida
Peugeot 5008mokakda ban wahane? BMW X1?