Peaky Blinders S06 බැලුව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,972
    1
    43,310
    113
    Spoiler Alert

    මයිකල්ව මරන එක
    තෝමස් ෂෙල්බි මෝඩයෙක් වගේ අන්තිමට මැරෙන්න යන එක
    මට සෙට් නෑ
    මයිකල් තමා එකපාරක් තෝමස්ගෙ පුතාව බේරගන්නෙ පොඩි කාලෙ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    Spoiler Alert

    මයිකල්ව මරන එක
    තෝමස් ෂෙල්බි මෝඩයෙක් වගේ අන්තිමට මැරෙන්න යන එක
    මට සෙට් නෑ
    මයිකල් තමා එකපාරක් තෝමස්ගෙ පුතාව බේරගන්නෙ පොඩි කාලෙ
    ඉස්සර මචන් චිත්‍ර පටියක හරි නාට්‍ය වල හරි වීරයොයි දුශ්ටයොයි ඉන්න කතාවල වීරයෝ කරන්නෙ හොඳ වැඩමයි දුශ්ටයෝ කරන්නෙ නරක වැඩමයි. ඉතින් හැමෝම පටන්ගන්නකොටම වීරයගෙ පැත්තෙ. ඒත් දැන් ඒ ලයින් එක බ්ලර් වේගෙන යනවා වගේ හිතෙන්නැද්ද?
     
    • Like
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,138
    74,376
    113
    ඉස්සර මචන් චිත්‍ර පටියක හරි නාට්‍ය වල හරි වීරයොයි දුශ්ටයොයි ඉන්න කතාවල වීරයෝ කරන්නෙ හොඳ වැඩමයි දුශ්ටයෝ කරන්නෙ නරක වැඩමයි. ඉතින් හැමෝම පටන්ගන්නකොටම වීරයගෙ පැත්තෙ. ඒත් දැන් ඒ ලයින් එක බ්ලර් වේගෙන යනවා වගේ හිතෙන්නැද්ද?
    Blur wena eka tama reality ekata kittuwenma tiyenne. Lokey 100% honda saha naraka un ne. sapekshai

    anyway ehema hama ekema blur wena scene ekak ne ban. godak katha wala twists wadi. e nisa muladi api hondai kiyana eka agadi hari agata kittuwadi hari narakai kiyala eka paara penna gannanawa.

    mama hitanne minisunta ara wagey grey scenarios accept karanna be taama.
     
    • Like
    Reactions: jamiezue

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,062
    9,882
    113
    giphy.gif

    balala iawara wunata passe dan awidinne me vage neda
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,972
    1
    43,310
    113
    Balanna oni.
    කම්මැලි නැතුව බලන්න ඕනෙ
    අමුතුම ටේස්ට් එකක් තියෙන්නෙ
    හරියට නිකං බියර්වල රස දැනෙනව වගේ
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ඉස්සර මචන් චිත්‍ර පටියක හරි නාට්‍ය වල හරි වීරයොයි දුශ්ටයොයි ඉන්න කතාවල වීරයෝ කරන්නෙ හොඳ වැඩමයි දුශ්ටයෝ කරන්නෙ නරක වැඩමයි. ඉතින් හැමෝම පටන්ගන්නකොටම වීරයගෙ පැත්තෙ. ඒත් දැන් ඒ ලයින් එක බ්ලර් වේගෙන යනවා වගේ හිතෙන්නැද්ද?
    දැන් නෙවේ ඉස්සර ආපු එව්වගෙත් එහෙම තමා 1997 ආපු princess mononoke කියන චිත්‍රපටිය බලන්ඩකො..
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    මට මේකෙ season 1 ඉඳන් direct links දියන්කො තියෙන එකෙක් නම්
     
    • Like
    Reactions: AnuradhaRa