Spoiler AlertHody ne
ඉස්සර මචන් චිත්‍ර පටියක හරි නාට්‍ය වල හරි වීරයොයි දුශ්ටයොයි ඉන්න කතාවල වීරයෝ කරන්නෙ හොඳ වැඩමයි දුශ්ටයෝ කරන්නෙ නරක වැඩමයි. ඉතින් හැමෝම පටන්ගන්නකොටම වීරයගෙ පැත්තෙ. ඒත් දැන් ඒ ලයින් එක බ්ලර් වේගෙන යනවා වගේ හිතෙන්නැද්ද?Spoiler Alert
මයිකල්ව මරන එක
තෝමස් ෂෙල්බි මෝඩයෙක් වගේ අන්තිමට මැරෙන්න යන එක
මට සෙට් නෑ
මයිකල් තමා එකපාරක් තෝමස්ගෙ පුතාව බේරගන්නෙ පොඩි කාලෙ
Blur wena eka tama reality ekata kittuwenma tiyenne. Lokey 100% honda saha naraka un ne. sapekshaiඉස්සර මචන් චිත්‍ර පටියක හරි නාට්‍ය වල හරි වීරයොයි දුශ්ටයොයි ඉන්න කතාවල වීරයෝ කරන්නෙ හොඳ වැඩමයි දුශ්ටයෝ කරන්නෙ නරක වැඩමයි. ඉතින් හැමෝම පටන්ගන්නකොටම වීරයගෙ පැත්තෙ. ඒත් දැන් ඒ ලයින් එක බ්ලර් වේගෙන යනවා වගේ හිතෙන්නැද්ද?
from බලල නෑ මචංfrom wage ekakda?
කම්මැලි නැතුව බලන්න ඕනෙBalanna oni.
දැන් නෙවේ ඉස්සර ආපු එව්වගෙත් එහෙම තමා 1997 ආපු princess mononoke කියන චිත්‍රපටිය බලන්ඩකො..ඉස්සර මචන් චිත්‍ර පටියක හරි නාට්‍ය වල හරි වීරයොයි දුශ්ටයොයි ඉන්න කතාවල වීරයෝ කරන්නෙ හොඳ වැඩමයි දුශ්ටයෝ කරන්නෙ නරක වැඩමයි. ඉතින් හැමෝම පටන්ගන්නකොටම වීරයගෙ පැත්තෙ. ඒත් දැන් ඒ ලයින් එක බ්ලර් වේගෙන යනවා වගේ හිතෙන්නැද්ද?
බයිස්කෝප් ඩව්න්ලෝඩ් එකේ තියෙනවා .මට මේකෙ season 1 ඉඳන් direct links දියන්කො තියෙන එකෙක් නම්