ඉස්සර මචන් චිත්‍ර පටියක හරි නාට්‍ය වල හරි වීරයොයි දුශ්ටයොයි ඉන්න කතාවල වීරයෝ කරන්නෙ හොඳ වැඩමයි දුශ්ටයෝ කරන්නෙ නරක වැඩමයි. ඉතින් හැමෝම පටන්ගන්නකොටම වීරයගෙ පැත්තෙ. ඒත් දැන් ඒ ලයින් එක බ්ලර් වේගෙන යනවා වගේ හිතෙන්නැද්ද?
Blur wena eka tama reality ekata kittuwenma tiyenne. Lokey 100% honda saha naraka un ne. sapekshai
anyway ehema hama ekema blur wena scene ekak ne ban. godak katha wala twists wadi. e nisa muladi api hondai kiyana eka agadi hari agata kittuwadi hari narakai kiyala eka paara penna gannanawa.
mama hitanne minisunta ara wagey grey scenarios accept karanna be taama.