Sri Lankan Airlines හාල නේද

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    මාත් මෙයාගෙ චැනල් එකට සබ් කරලා තියෙන්නෙ. මීට මාස කීපෙකට කලින් දාපු වීඩියෝ එකෙත් මෙයා අනිත් airlines වලට සාපේක්ෂව Sri lankan Airline එකේ හුගක් හොද කියලා තිබ්බා. මාස 3-4 කට පස්සෙ service එක මෙච්චරම පහතට වැටෙන තත්ත්වෙකට පත් කරන්න කාගෙ හරි ප්ලෑන් එකක් යනවා කියලා ඔයාට හිතෙන්නෙ නැද්ද?
     
    Last edited:

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,632
    113
    Malfoy Manor, Wiltshire, England.

    Ranil-Wickremesinghe.jpeg
    habai ehema planned wadak nam oka wikunaganna thawath amaru wenawa neda? dan me video eken passe okata thibichcha value ekath adu wenawa. apitama hira wei. eka nisa mama hithanne nam na eka ranil or politicianla plan karala kala kiyala.
    samaharawita gov eka okata treasury eken dena gaana adu karala untama ganak hoyagena maintain karanna kiyanna athi.
    eken unta manage karaganna baruwa athi.

    mama kiwwa ewa nikan guesses witharai, election dinanna bomba gahanna puluwan politicians la inna rataka uba kiwwa eka aththa wenna 1000% possible.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මාත් මෙයාගෙ චැනල් එකට සබ් කරලා තියෙන්නෙ. මීට මාස කීපෙකට කලින් දාපු වීඩියෝ එකෙත් මෙයා අනිත් airlines වලට සාපේක්ෂව Sri lankan Airline එකේ හුගක් හොද කියලා තිබ්බා. මාස 3-4 කට පස්සෙ service එක මෙච්චරම පහතට වැටෙන තත්ත්වෙකට පත් කරන්න කාගෙ හරි ප්ලෑන් එකක් යනවා කියලා ඔයාට හිතෙන්නෙ නැද්ද?
    මට නම් හිතන්නෙ සල්ලි ගෙවලා කරපු එකක්. ඕක විකුණන එකට මිනිස්සුන්ගෙ මනස හදන්න.

    කොහොමත් වැඩකට ඇති දෙයකුත් නෙමෙයි . හැබැයි කරන දෙයක් රටට උපරිම වාසියක් එන්න කරොත් හොදයි . අපේ අය පෞද්ගලිකකරණය කියලා කරන්නෙ දන්න කාට හරි අත යටින් ගානක් අරගෙන අඩුවට දෙන එකනෙ.

    habai ehema planned wadak nam oka wikunaganna thawath amaru wenawa neda? dan me video eken passe okata thibichcha value ekath adu wenawa. apitama hira wei. eka nisa mama hithanne nam na eka ranil or politicianla plan karala kala kiyala.
    samaharawita gov eka okata treasury eken dena gaana adu karala untama ganak hoyagena maintain karanna kiyanna athi.
    eken unta manage karaganna baruwa athi.

    mama kiwwa ewa nikan guesses witharai, election dinanna bomba gahanna puluwan politicians la inna rataka uba kiwwa eka aththa wenna 1000% possible.
    ඕවා ගන්න මිනිස්සු මේ වීඩියෝ බලලා ඩිසයිඩ් කරන්නෙ නෑ බන්. ඔය වීඩියෝ එක ඇඩ්ඩ්‍රස් කරන්නෙ රටේ මිනිස්සු. සුද්දෙක් දෙයක් කිව්වම අපේ අය පිළිගන්නවනෙ
    ------ Post added on Apr 30, 2023 at 7:15 AM
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,766
    19,716
    113
    බයිල කතා ගොඩයි. මචන් ඕනිම දෙයක් දිහා සාමාන්‍ය මනුස්සයෙක් රෑට ටීවී එක ඉස්සරහ වාඩිවෙලා බලන කෝනෙන් බලන්න පුරුදු වෙන්න එපා.එහෙම උනාට පස්සෙ තමයි සෝශල් මීඩියා කියන එකෙන් මිනිස්සුන්ව manipulate කරන්න ලේසිම. ඔතන වෙන දේ ගැන ඇත්තටම වෙනස් කෝනෙකින් බැලුවොත් ඇත්ත පෙනෙයි.

    බඩුවක් නිකන් විකුනනකොට තියෙන්නෙ එක මිලක්. ඒ බඩුවම වෙන්දේසියක දාල කවි සීපද කියල ගුන වයල විකුනද්දි 200 එක 20000 ට උනත් විකුනගන්න පුලුවන්
    . ඒ බඩුවම degrade කරල වෙන්දේසියෙ දැම්මට පස්සෙ 200 එක 0.2 ටත් විකුනගෙන කන්න පුලුවන්. මේ කියන දේවල් මොලයක් තියන සෙට් එකට දැනටත් තේරිලා ඉන්නෙ. කිරියෙ එහෙම පිරිස තරමක් අඩු නිසා මේ සිංහලෙනුත් type කරල පොඩ්ඩක් පැහැදිලි කරන්න හැදුවෙ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,788
    1
    15,055

    මම Video එකනම් බැලුවෙ නෑ. මුට බැනල Comment එකක් දාල ආව. ඒත් හෑමක් තියන නිසා තමයි මෙහෙම Video වැටෙන්නෙ සල්ලි දම්මල හරි මෙහෙම වීඩියෝ හදවන්නෙ. මම Jetstar , Sri Lankan, Singapore ගිහින් තියනව. Sri Lankan ඒවට සාපේක්ෂව හොඳයි.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,766
    19,716
    113
    මම Video එකනම් බැලුවෙ නෑ. මුට බැනල Comment එකක් දාල ආව. ඒත් හෑමක් තියන නිසා තමයි මෙහෙම Video වැටෙන්නෙ සල්ලි දම්මල හරි මෙහෙම වීඩියෝ හදවන්නෙ. මම Jetstar , Sri Lankan, Singapore ගිහින් තියනව. Sri Lankan ඒවට සාපේක්ෂව හොඳයි.
    මම බැලුවෙත් නෑ බන්. Srilankan එක හොද තැනක ගන්න බැරි ඇයි කියලත් දන්න පිරිස දන්නව.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,632
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඕවා ගන්න මිනිස්සු මේ වීඩියෝ බලලා ඩිසයිඩ් කරන්නෙ නෑ බන්. ඔය වීඩියෝ එක ඇඩ්ඩ්‍රස් කරන්නෙ රටේ මිනිස්සු. සුද්දෙක් දෙයක් කිව්වම අපේ අය පිළිගන්නවනෙ
    ------ Post added on Apr 30, 2023 at 7:15 AM
    na machan mama kiwwe oka balala company decide karanawa kiyana eka neme. owage scene nisa oka use karanna inna local, foreign usersla discourage wenawane. e kiyanne oke potential usersla adu wenawa. flight eke seat full nowena, minissu athara reliable na kiyala reputation ekak thiyena ekaka value eka adu wenawa ibema.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මාත් මෙයාගෙ චැනල් එකට සබ් කරලා තියෙන්නෙ. මීට මාස කීපෙකට කලින් දාපු වීඩියෝ එකෙත් මෙයා අනිත් airlines වලට සාපේක්ෂව Sri lankan Airline එකේ හුගක් හොද කියලා තිබ්බා. මාස 3-4 කට පස්සෙ service එක මෙච්චරම පහතට වැටෙන තත්ත්වෙකට පත් කරන්න කාගෙ හරි ප්ලෑන් එකක් යනවා කියලා ඔයාට හිතෙන්නෙ නැද්ද?
    Oka vikunanna monawa Hari karanawa athi padui kiyala pennana.