Sri Lankan Airlines හාල නේද

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මේවා ප්‍රයිවටයිස් කරන්න ඕනි කියන්නේ ඔය නිසා තමයි යක්කයිනේ. සිංහලුන්ට ඕවා ගොඩ දාන්න කිසි උවමනාවක් නෑ. එයාලයින් එක අවුල් කියලා කතාව ගියාට පස්සේ, ටුවරිසම්වලටත් ඒක ගොඩක් ලොකුවට බලපානවා.
     
    • Like
    Reactions: RealityOfX

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,658
    3,374
    113
    මට ලබන සතියේ තීනවා ෆ්ලයිට් එකක්..ගිහින් ඇවිත් කියන්නම් විස්තරේ..බුකින් දාලා තීන්නේ:P
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    මාත් මෙයාගෙ චැනල් එකට සබ් කරලා තියෙන්නෙ. මීට මාස කීපෙකට කලින් දාපු වීඩියෝ එකෙත් මෙයා අනිත් airlines වලට සාපේක්ෂව Sri lankan Airline එකේ හුගක් හොද කියලා තිබ්බා. මාස 3-4 කට පස්සෙ service එක මෙච්චරම පහතට වැටෙන තත්ත්වෙකට පත් කරන්න කාගෙ හරි ප්ලෑන් එකක් යනවා කියලා ඔයාට හිතෙන්නෙ නැද්ද?
    vikunanna wage yanne ape master mind Joliticalla set eka ...

    සිලෝන් ටකරම් ප්ලේන් . වයබ්‍රේශන් එකට සල සල ගාල ගැහෙනවා
    pala yannaa bus nam air bus boeing ... eke sri lankan kiyala hellena scene ekak ne ... gon sigithi athal
    ------ Post added on May 7, 2023 at 5:40 AM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත


    pala yannaa bus nam air bus boeing ... eke sri lankan kiyala hellena scene ekak ne ... gon sigithi athal
    ------ Post added on May 7, 2023 at 5:40 AM
    බම්බුව තමා , අර එන සුද්දෝ ඔක්කම වීලොග්ස් වල චොර කියනවා උබ යක්ක පුතා පුම්කේ ඉත්තෑවෝ දිව්වට ජාති ආලෙන් ඇත්ත කතාව වෙනස්. අවුරුදු 15-20 පරණ ප්ලේන් එකක්වත් ලංකාවට අයිති නෑ, කොටින්ම යුරෝපියන් එයා ස්පේස් එකට එන්න දෙන්නෙත් නෑ බහුතරයක් ඒවට පරණ නිසා . මගුලක් කියනවා ඉස්සල්ල පාස්පොට් එකක් හදාගනින්