Sri Lankan Airlines හාල නේද

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    මාත් මෙයාගෙ චැනල් එකට සබ් කරලා තියෙන්නෙ. මීට මාස කීපෙකට කලින් දාපු වීඩියෝ එකෙත් මෙයා අනිත් airlines වලට සාපේක්ෂව Sri lankan Airline එකේ හුගක් හොද කියලා තිබ්බා. මාස 3-4 කට පස්සෙ service එක මෙච්චරම පහතට වැටෙන තත්ත්වෙකට පත් කරන්න කාගෙ හරි ප්ලෑන් එකක් යනවා කියලා ඔයාට හිතෙන්නෙ නැද්ද?
    රනිල් තමා :yes:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    Singa side ekatath kisi prashnayak na ban. Singapore airlines pattane ban.
    gana wadi bung mata nam round trip

    Singapore.jpg

    Singa side ekata cheap ewaa

    Sri lankan.jpg

    Air Asia, Malaysian, Sri Lankan thiyanne :baffled:

    Dubai nam Emirates eka Sri Lankan ekath wada adui, mama anna eka kiuwee:yes::yes:
    Googleflight.jpg
     
    • Like
    Reactions: War Fighter

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සර්විස් එක චාටර් කියලා විකුන්න හදවන ප්ලැනක් කියලා කියන කතාවට පදනමක් තියනවාද?

    දැනට එයාලයින් එක නිකං දුන්නත ගනනැති තරමට ණය කන්දක ඉන්නේ. තව තවත් චාටර් කරලා තව කස්ටම් බේස් ⁣එක වැටුනම, දැනට අපිට තියන වැලියු කරන්න පුලුවන් රෑට්ස් ටිකයි ගේස්ට් ටිකත් වැටුනම කාටද බං විකුන්නේ මේක. ⁣මොකෙක්වත් ගන්නවාද එහෙම උනාම. අනික ලංකාවේ තුල අලුතෙන් මතයක් හදන්න ඕනා නැ ශ්‍රිලංකන් විකන්න.

    ඕක වහන්නම ඕනා කතා දෙකක් නැ.

    නමුත් මට පෙන්නේ මෙතන වෙන්නේ ලගදිම ශොට් එක ලැබෙන බව දන්න නිසා වැඩ කරන සිංහලු ටිකක් ඩෙස්පරේට්ලි හිතාමතා වැඩඅතපසු කරනවා වගේ. මොකද බහුතරයක් කන්ට්‍රැක්ට් නේ. ඉහල කලමනාකාරිත්වයක් වැඩිය පස්සෙන් දුවන්නැ වගෙ.

    කවුද බන් දන්නෙ ඔවා පාඩුයි පාඩුයි කිව්වට පොත් වල නෙ ඔය පාඩු තියෙන්නෙ. පාඩු උනෙ මොක්කට ද කියලා කවුද දන්නෙ. පඩුවක් පෙන්නලා ඔක විකුනලා, පාඩු උන් එවා ආන්ඩුවම දරාගෙන දෙන විදිහට ගෙම ගැහුවොත් කොහොම ද
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    Flew a few days ago for the first time. Still have the return flight. That’s it, I will not fly Sri Lankan again. Old airplanes with entitled staff.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,591
    22,740
    113
    අම්බකිස්ස
    මාත් මෙයාගෙ චැනල් එකට සබ් කරලා තියෙන්නෙ. මීට මාස කීපෙකට කලින් දාපු වීඩියෝ එකෙත් මෙයා අනිත් airlines වලට සාපේක්ෂව Sri lankan Airline එකේ හුගක් හොද කියලා තිබ්බා. මාස 3-4 කට පස්සෙ service එක මෙච්චරම පහතට වැටෙන තත්ත්වෙකට පත් කරන්න කාගෙ හරි ප්ලෑන් එකක් යනවා කියලා ඔයාට හිතෙන්නෙ නැද්ද?
    මාත් දැක්කා.regional air line එකක් විදිහට හොදයි කියලා තිබුනා.අර ටී එහෙම ලොකු රේන්ජ් එකක් තියෙනවා කියලා පෙන්නපු විඩියෝ එකනේ ද?
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    මාත් දැක්කා.regional air line එකක් විදිහට හොදයි කියලා තිබුනා.අර ටී එහෙම ලොකු රේන්ජ් එකක් තියෙනවා කියලා පෙන්නපු විඩියෝ එකනේ ද?
    ඔව් ඒක තමයි. :yes: අරගල දවස්වලත් වීඩියෝ එකක් දාලා sri lankan එකේ හුගක් හොද කියලා. මෙයා ඉන්නෙත් ලංකාවෙ දන්න විදිහට.
     
    • Like
    Reactions: Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Dan wadak ma naha
    Wada puluwan aya gihin/yanawa (pilots/others)

    Only way to save the airline:

    1. Government takes on the owed debt
    2. Cut employer numbers by 30%
    3. Sell or joint partnership with significant investment coming from new partner

    ඔව් ඒක තමයි. :yes: අරගල දවස්වලත් වීඩියෝ එකක් දාලා sri lankan එකේ හුගක් හොද කියලා. මෙයා ඉන්නෙත් ලංකාවෙ දන්න විදිහට.
    ow Colombo enne kolla
    Lankawe youtube $ welata tax naha

    ------ Post added on Apr 30, 2023 at 6:32 PM
     
    • Like
    Reactions: Stimulus mind

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,591
    22,740
    113
    අම්බකිස්ස
    ඔව් ඒක තමයි. :yes: අරගල දවස්වලත් වීඩියෝ එකක් දාලා sri lankan එකේ හුගක් හොද කියලා. මෙයා ඉන්නෙත් ලංකාවෙ දන්න විදිහට.
    Air crew eka patta
    Niyamata deal yanawa
    එහෙනන් මෙහෙන් දාපු ඩීල් එකක් වෙන්න ඉඩ තියෙනවා හොදටම
     
    • Like
    Reactions: Stimulus mind

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,241
    26,693
    113
    Kandy
    ඔකේ සර්විස් එක චාටර් කරලා විකුනන්න ගහන හෙන ප්ලැන් එකක් වගෙ

    eka newe plain eke dena head phones pillow ehema genna pluwanda
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,133
    31,890
    113

    කොහොමත් ඕක මගෙ Flight එකකුත් Cancel කලා නාමල්ගෙ Liliputto ගෙනියන්න. ආයි ඕකෙ යන්නෙ නෑ

    2008 maina thamai nagula bande haanna...
     
    • Like
    Reactions: Cypress

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo