Daraz eke Anchore Milk powder wala ganan

sumane20

Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Black market pricene mun dala thiyenne
    ScreenHunter_08 Apr. 30 13.13.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,269
    72,472
    113
    මාලඹේ
    මෙන්න ලංකාවේ එවුන් වියදම වගේ දෙගුණයක් තියලා ගාන දාන්නේ
    කිරිපිටි හදන කොම්පැණි වලට වඩා මුන් ලාබ ගන්නවා
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,491
    45,642
    113
    ඕවා තමා නියම milk powder..නිකමට එකක් ගෙන්නගෙන බලපන් ඕවල කොලටියයි ලංකාවේ මාර්කට් වල විකුණන ඇන්කර් එකේ කොලටියයි කොහොමද කියලා..
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    ඕවා තමා නියම milk powder..නිකමට එකක් ගෙන්නගෙන බලපන් ඕවල කොලටියයි ලංකාවේ මාර්කට් වල විකුණන ඇන්කර් එකේ කොලටියයි කොහොමද කියලා..
    true
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,009
    2,805
    113
    ඇන්කර් පිටි කුඩු බිලා හැදිච්ච වැඩිච්ච කොල්ලෝ තමයි , දැන් අවුරුදු ගානකින් ඕක බිව්වේ නෑ
     
    • Like
    Reactions: sandaru1rox

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,617
    113
    Daraz එකේ හැම එකක් ම එහෙම තමා මම innovex Radio එකක් බැලුවා එක innovex එකේ 6500 එත් Daraz එකේ එක 25000 වෙනවා.

    පරිගණක කඩේකින් ගත්තා ගිය මාසේ රු 900 ස්පිකර් එකක් එක Daraz එකේ 4500 ක් වෙනවා.

    Neoview එකේ අපි රු 2000 - 3000 ගන්න කෑලි Daraz එකේ 12000 උඩ දෙන්නේ. (පරණ ඒවා තමා)

    ඕකෙන් ගන්නවට වඩා හොදයි නිකන් ඉන්න එක එකම Seller ගෙන් එකම බඩුව 5 ගෙන්නුවොත් delivery fee එක 5ටම වෙන වෙනම Add වෙනවා.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,219
    10,473
    113
    කීල්ස් ස්පාර් සයිට් වලින් ඔඩර් කරපන්කෝ
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,417
    7,119
    113
    ලංකාවේ වෙන, කෑෂ් ඔන් ඩිලිවරි බඩු ගෙන්න ගන්න තියන හොද සයිට් මොනාද බං.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,102
    26,566
    113
    Kandy
    ඕවා තමා නියම milk powder..නිකමට එකක් ගෙන්නගෙන බලපන් ඕවල කොලටියයි ලංකාවේ මාර්කට් වල විකුණන ඇන්කර් එකේ කොලටියයි කොහොමද කියලා..
    ඉස්සර රට ඉදන් එන කට්ටිය එහෙම ගෙන ටින් ඇන්කර් මාර රසයි
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මෙන්න ලංකාවේ එවුන් වියදම වගේ දෙගුණයක් තියලා ගාන දාන්නේ
    කිරිපිටි හදන කොම්පැණි වලට වඩා මුන් ලාබ ගන්නවා
    මයිනත් මීක් නෑ පොනිලුත් මීක් නෑ. අරගලකාරයො හොයලා හිරේ දැම්මම රටේ ප්‍රශ්ණ විසදෙනවලුනෙ නේද පොන්නයෝ
     
    • Haha
    Reactions: Xi Jinping