Furnace oilබූමිතෙල් වලත් වර්ග දෙකක් තියද...![]()
එහෙම උනා නම් හොදයි බන්Thea adu wenawa after September
Imf eke salli enne September
All big suvs cars rich people useසුපර් ඩීසල් පාවිච්චි කරන වාහන මොනවද බං?
Eyyya yakoooසුපර් ඩීසල් පාවිච්චි කරන වාහන මොනවද බං?
All big suvs cars rich people use
ඒක තමා නිශ්පාදන වියදම වැඩිම ඉන්ධන වර්ගය විකුණුම් මිල අඩුම ඉන්ධන වර්ගය වෙලා තියෙන්නේ.Eyyya yakooo
Oka danne nadda
Uba bus eke yana ekek ne![]()



Podi thawakalika sathutak thiyenewa.Ape @hrm brota thamai waasima une

සාමන්යෙන් common-rail turbo charged diesel engine තියන වාහන වලට දාන්නේ. දැන් එන layland bus, පොඩි lorry වලත් තියෙන්නේ එහෙම තමයි. උන් super diesel ගහන්නේ නැහැ. අලුතෙන් එන diesel suv, cars, pickups වල එන්නේ එහෙම engine.සුපර් ඩීසල් පාවිච්චි කරන වාහන මොනවද බං?
suiper diesel ලංකාවේ හදන්නේ නැහැ import කරනවා. දැන් ලෝකේ emission standard නිසා වැඩියෙන් world market එකේ තියෙන්නේ ඔය spec එකට හදන diesel. එක නිසා මිලේ ලොකු වෙනසක් නැහැ.ඒක තමා නිශ්පාදන වියදම වැඩිම ඉන්ධන වර්ගය විකුණුම් මිල අඩුම ඉන්ධන වර්ගය වෙලා තියෙන්නේ.![]()