ඉන්ධන මිල අද මැදියම් රැයේ දී පහළට

raman2

Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    super diesel dan normal petrol walata wada adu karala.
    amathilage wahana wala gahanna..

    habai issara kiwwe nam super diesel hadanna loku production cost ekak yanawa kiyala..
     
    • Like
    Reactions: Solo Rider

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,575
    10,773
    113
    Nugegoda, Sri Lanka
    1682907542342.jpeg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    අඩු කරනකොට 10, 10 වත් අඩු කරන්න කියහන්. නැත්තන් සල්ලි දේන්නේ කොහොමද? මේකනම් තෙල් ගහන උන්ගේ අදහසක් ද කොහෙද? ඉතිරි නොදි ගානක් හොයාගන්න.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දැන් මේ අඩු කරන්නේ පාඩු පිටද? නැත්තම් හරි ගණන් ද?

    හරි ගණන් අඩු වෙනවා නම් හොඳයි...117ට තිබුන පෙට්‍රල් :(
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    සුපර් ඩීසල් පාවිච්චි කරන වාහන මොනවද බං?
    සාමන්යෙන් common-rail turbo charged diesel engine තියන වාහන වලට දාන්නේ. දැන් එන layland bus, පොඩි lorry වලත් තියෙන්නේ එහෙම තමයි. උන් super diesel ගහන්නේ නැහැ. අලුතෙන් එන diesel suv, cars, pickups වල එන්නේ එහෙම engine.

    ඒක තමා නිශ්පාදන වියදම වැඩිම ඉන්ධන වර්ගය විකුණුම් මිල අඩුම ඉන්ධන වර්ගය වෙලා තියෙන්නේ. :rolleyes::rolleyes::rolleyes:
    suiper diesel ලංකාවේ හදන්නේ නැහැ import කරනවා. දැන් ලෝකේ emission standard නිසා වැඩියෙන් world market එකේ තියෙන්නේ ඔය spec එකට හදන diesel. එක නිසා මිලේ ලොකු වෙනසක් නැහැ.
    ------ Post added on May 1, 2023 at 8:59 AM
     
    • Like
    Reactions: hrm

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    පොඩි මිනිහා ගැන උපරිමෙන් හිතන ආන්ඩුවට නිවන් සුව....
    නොර්මල් ඩීසල් 50කින් අඩුකලානම් බස් ගාස්තුවත් ඉතුරු වෙනවා
    දැන් බස් වලටත් සුපිරි ඩීසල් ගහමු.
    තාමත් යැපෙන්නේ ජානතාවගෙන් හිගන දේශපාලුවො
     
    • Like
    Reactions: Solo Rider