Ha ha danna ba paw bn.Sinhalu anathai hama thaninma thalenawa

Japan pakyoපව් බන් මූ හොඳ එකා. මුගෙ ටෙක් රිවීව්ස් මරු.
කැරි ජපන්නු.
Ow bn mu ara typical japan sri lankan student lage wage gobba vibe ekak tibba ekek nemei...decent widihata inna ekekපව් බන් මූ හොඳ එකා. මුගෙ ටෙක් රිවීව්ස් මරු.
කැරි ජපන්නු.
ඔය කියන ඒවා හැම කෙනෙක්ටම පොදුයි වගේ. ඔයාගේ කොනෙන් බැලුවම ඔයාට විශේෂයි වගේ පේනවා වෙන්න ඇති.මේවා ඇත්ත කතා. වෙන රටවල් වල උන්ව පෙන්න බැරි ජප්පෝ ඉන්නවා. අනික තමයි මුන් ඔය කියනවා වගේ බොරු කියනවා. විශේෂයෙන් වයසක උන්.. බයිසිකල් පදිද්දී එහෙම හරි පරිස්සමෙන් යන්න ඕන, වයසක එකෙක් එහෙම හැප්පිලා වැටුනොත් ඉවරයි. උන්ට මොකුත් උනේ නැතත් පොලිසි ගිහින්, හොස්පිටල් ගිහින් අපෙන් වන්දි ඉල්ලනවා. එහෙම වෙච්ච එකෙක්ව මම දන්නවා...
තව එකක් තමයි මුන්, ලංකාවේ, ඉන්දියාවේ, නේපාලෙ වගේ රටවල් වල මිනිස්සු ගැන හිතන්නේ නිකන් සුද්දන්ගේ වහල්ලු විදියට (හැමෝම නෙවෙයි, එත් සැලකිය යුතු ප්රමාණයක්) නිකන් ලේබර් වැඩ කරන මිනිස්සු වගේ. මිනිස්සුන්ව හරියට මනිනවා.. රැකියාවට ආචාරශීලි විදියට කතා කරාට, හිතින් මොනවා හිතනවද කියල කවුද දන්නේ.
මගේ පුතාව මොන්ටිසෝරි දාන්න හිටියේ ඉන්ටර්නැෂනල් එකකට, එත් ගොඩක් කල් මෙහෙ ඉන්නවා කියල හිතුන නිසාත්, පුතාට ජපන් භාෂාව හුරුවෙන්නත්, යාළුවො හැදෙන්නත් කියල අපි ගේ ලඟම තියන මොන්ටිසෝරියට දැම්ම. හැබැයි මුල් දවස් වල පුතාගේ පන්තියේ ළමයින්ගේ අම්මල එහෙම වයිෆ් එක්ක වැඩි කතාවක් තියා ලඟින් හිටගෙන වත් නෑ. පස්සේ මාස දෙකක් විතර ගියාම, ඒ අම්මල ඉතින් පාරේ එහෙ මෙහෙ යනකොට අපේ ගෙදර එහෙම දැකල, වටින් පිටින් අපේ විස්තර හොයාගෙන, (මගේ රස්සාව, වැඩ කරන තැන එහෙම), ඔන්න ඊට පස්සේ බලන්න ඕන, වයිෆ් එක්ක හෙන කතාව, (මොනවහරි දන්නේ නැත්තන් කියන්න, වෙලාවක එකතු වෙලා ළමයි සෙල්ලම් කරන්න කොහේ හරි යමු) වගේ කතා තමයි දැන් හැමදාම. මුන් එහෙමයි
ah umbata kiyanna one une umbata loku gedarak , job ekak thyenawa kiyala?? nikan pala pons boru katha kiyanne nathuwa.. Api danuwath una umbata loku jobak gedarak thyenawa kiyala/. Proof ekka daapan.. thoth labor jobak ney karanneමේවා ඇත්ත කතා. වෙන රටවල් වල උන්ව පෙන්න බැරි ජප්පෝ ඉන්නවා. අනික තමයි මුන් ඔය කියනවා වගේ බොරු කියනවා. විශේෂයෙන් වයසක උන්.. බයිසිකල් පදිද්දී එහෙම හරි පරිස්සමෙන් යන්න ඕන, වයසක එකෙක් එහෙම හැප්පිලා වැටුනොත් ඉවරයි. උන්ට මොකුත් උනේ නැතත් පොලිසි ගිහින්, හොස්පිටල් ගිහින් අපෙන් වන්දි ඉල්ලනවා. එහෙම වෙච්ච එකෙක්ව මම දන්නවා...