Japan racist nigga dotta

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,855
    9,993
    113
    මට නම් දුකක් නෑ. කැරි කමට ඉන්ට්‍රෝ එක විතරක් tiktok දාලා ෆුල් එක youtube දාන සීන් ඒක දැකලා හුකවල ගන්න ඇති.
     
    Sen-lu

    Well-known member
  • ඇත්ත වෙන්න ඇති යන තැනක ඉන්න දන්න උං නෙවේනෙ අපේ ගෝතයෝ. කල්ලි ගැහිල කෑ ගහ ගහ හරක් වගේ වෙන්න ඇති හැසිරෙන්නෙ. ජප්පො සුද්දකරනව නෙවේ අපේ ගෝතයොංගෙ හැටි දන්න හින්ද කියන්නෙ.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,855
    9,993
    113
    අඩෝ දුක හිතුනා බැලුවට පස්සේ 😔 ජපානේ ගැන වැරදි මතයක ඉදලා තියෙන්නේ මෙච්චර කල් 💔

    අනිවා ඔය කැරි වැඩේට සිංහලයෙක් සම්බන්ධයි
    ------ Post added on May 2, 2023 at 3:12 AM
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    මේවා ඇත්ත කතා. වෙන රටවල් වල උන්ව පෙන්න බැරි ජප්පෝ ඉන්නවා. අනික තමයි මුන් ඔය කියනවා වගේ බොරු කියනවා. විශේෂයෙන් වයසක උන්.. බයිසිකල් පදිද්දී එහෙම හරි පරිස්සමෙන් යන්න ඕන, වයසක එකෙක් එහෙම හැප්පිලා වැටුනොත් ඉවරයි. උන්ට මොකුත් උනේ නැතත් පොලිසි ගිහින්, හොස්පිටල් ගිහින් අපෙන් වන්දි ඉල්ලනවා. එහෙම වෙච්ච එකෙක්ව මම දන්නවා...

    තව එකක් තමයි මුන්, ලංකාවේ, ඉන්දියාවේ, නේපාලෙ වගේ රටවල් වල මිනිස්සු ගැන හිතන්නේ නිකන් සුද්දන්ගේ වහල්ලු විදියට (හැමෝම නෙවෙයි, එත් සැලකිය යුතු ප්‍රමාණයක්) නිකන් ලේබර් වැඩ කරන මිනිස්සු වගේ. මිනිස්සුන්ව හරියට මනිනවා.. රැකියාවට ආචාරශීලි විදියට කතා කරාට, හිතින් මොනවා හිතනවද කියල කවුද දන්නේ.
     
    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    මගේ පුතාව මොන්ටිසෝරි දාන්න හිටියේ ඉන්ටර්නැෂනල් එකකට, එත් ගොඩක් කල් මෙහෙ ඉන්නවා කියල හිතුන නිසාත්, පුතාට ජපන් භාෂාව හුරුවෙන්නත්, යාළුවො හැදෙන්නත් කියල අපි ගේ ලඟම තියන මොන්ටිසෝරියට දැම්ම. හැබැයි මුල් දවස් වල පුතාගේ පන්තියේ ළමයින්ගේ අම්මල එහෙම වයිෆ් එක්ක වැඩි කතාවක් තියා ලඟින් හිටගෙන වත් නෑ. පස්සේ මාස දෙකක් විතර ගියාම, ඒ අම්මල ඉතින් පාරේ එහෙ මෙහෙ යනකොට අපේ ගෙදර එහෙම දැකල, වටින් පිටින් අපේ විස්තර හොයාගෙන, (මගේ රස්සාව, වැඩ කරන තැන එහෙම), ඔන්න ඊට පස්සේ බලන්න ඕන, වයිෆ් එක්ක හෙන කතාව, (මොනවහරි දන්නේ නැත්තන් කියන්න, වෙලාවක එකතු වෙලා ළමයි සෙල්ලම් කරන්න කොහේ හරි යමු) වගේ කතා තමයි දැන් හැමදාම. මුන් එහෙමයි
    ඔය කියන ඒවා හැම කෙනෙක්ටම පොදුයි වගේ. ඔයාගේ කොනෙන් බැලුවම ඔයාට විශේෂයි වගේ පේනවා වෙන්න ඇති.

    ඔයා මොනවා කරන කෙනෙක් ද. වැඩ කරන තැන කොහොමද
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    There's no smoke without fire. I don't think a landlord can evict a tenant without a reason. It's most likely that the tenant has a right to be heard at a tribunal or some sort of arbitration body.

    There's rental discrimination in Japan. Many properties are "Gaikokujin Okotowari" - No Foreigners.
    Foreigners are discriminated. Perhaps there are reasons for it. There are cultural differences that can affect the condition of the building. Say you rent it out to an Indian - the cooking, the oil lamps, joss sticks they burn inside will leave the stench. To find another tenant will be hard.

    Every race has an element of discrimination. Aren't we racial? Been to Japan several times and I have a lot of Japanese friends. But they are all of a different class, mostly Professors in Japanese Universities and I cannot judge the average Japanese from their behaviour.

    But whenever we visited Japan many starngers have helped us out, even in remote Japan. Once we booked a Ryokan/Onsen for a stay to experience it and it was a bit far away from the small town and we couldn't locate it. After coming back to town, my wife went into a shop. When she showed the map and the description of the Ryokan, the shop guy said "Ah Srilankan...", closed the shop and jumped into our mini bus and showed us the way. He said he will find his own way back. (There was a Navigator in the mini bus, but it's all Japanese. The rent a car guy sat with my wife and programmed the navigator to where we wanted to travel. It took more than an hour. He didn't complain.)
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,702
    20,980
    113
    uba hithapan muu maha lokuwata wada karanna giyama thatwe
    oka thama reality
    habay moekewath katha karanne naha
    thamatama wenakan
    ausi uk okkoma ekay hamadama uber eats/ toilet cleaning thama

    Levi Dean :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    skin colour eka dakka gaman = game over
     
    Last edited:

    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,720
    113
    මේවා ඇත්ත කතා. වෙන රටවල් වල උන්ව පෙන්න බැරි ජප්පෝ ඉන්නවා. අනික තමයි මුන් ඔය කියනවා වගේ බොරු කියනවා. විශේෂයෙන් වයසක උන්.. බයිසිකල් පදිද්දී එහෙම හරි පරිස්සමෙන් යන්න ඕන, වයසක එකෙක් එහෙම හැප්පිලා වැටුනොත් ඉවරයි. උන්ට මොකුත් උනේ නැතත් පොලිසි ගිහින්, හොස්පිටල් ගිහින් අපෙන් වන්දි ඉල්ලනවා. එහෙම වෙච්ච එකෙක්ව මම දන්නවා...

    තව එකක් තමයි මුන්, ලංකාවේ, ඉන්දියාවේ, නේපාලෙ වගේ රටවල් වල මිනිස්සු ගැන හිතන්නේ නිකන් සුද්දන්ගේ වහල්ලු විදියට (හැමෝම නෙවෙයි, එත් සැලකිය යුතු ප්‍රමාණයක්) නිකන් ලේබර් වැඩ කරන මිනිස්සු වගේ. මිනිස්සුන්ව හරියට මනිනවා.. රැකියාවට ආචාරශීලි විදියට කතා කරාට, හිතින් මොනවා හිතනවද කියල කවුද දන්නේ.

    මගේ පුතාව මොන්ටිසෝරි දාන්න හිටියේ ඉන්ටර්නැෂනල් එකකට, එත් ගොඩක් කල් මෙහෙ ඉන්නවා කියල හිතුන නිසාත්, පුතාට ජපන් භාෂාව හුරුවෙන්නත්, යාළුවො හැදෙන්නත් කියල අපි ගේ ලඟම තියන මොන්ටිසෝරියට දැම්ම. හැබැයි මුල් දවස් වල පුතාගේ පන්තියේ ළමයින්ගේ අම්මල එහෙම වයිෆ් එක්ක වැඩි කතාවක් තියා ලඟින් හිටගෙන වත් නෑ. පස්සේ මාස දෙකක් විතර ගියාම, ඒ අම්මල ඉතින් පාරේ එහෙ මෙහෙ යනකොට අපේ ගෙදර එහෙම දැකල, වටින් පිටින් අපේ විස්තර හොයාගෙන, (මගේ රස්සාව, වැඩ කරන තැන එහෙම), ඔන්න ඊට පස්සේ බලන්න ඕන, වයිෆ් එක්ක හෙන කතාව, (මොනවහරි දන්නේ නැත්තන් කියන්න, වෙලාවක එකතු වෙලා ළමයි සෙල්ලම් කරන්න කොහේ හරි යමු) වගේ කතා තමයි දැන් හැමදාම. මුන් එහෙමයි
    ah umbata kiyanna one une umbata loku gedarak , job ekak thyenawa kiyala?? nikan pala pons boru katha kiyanne nathuwa.. Api danuwath una umbata loku jobak gedarak thyenawa kiyala/. Proof ekka daapan.. thoth labor jobak ney karanne