Thank you - Dido

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,817
    152,419
    113
    If you like old school music, I recommend Everybody wants to rule the world. I like 80' vibe.


    "Tears for fears" band එක ගැන හොයන්න පටන් ගත්තෙ "Donnie darko" ෆිල්ම් එක නිසා. :):love: ඔය බෑන්ඩ් එකේ lead singer, Curt Smith එයාගෙ දුවත් එක්ක කරපු ගිටාර් කවර් එකකුත් යූ ටියුබ් එකේ තියෙනවා. :yes:







     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,574
    24,593
    113
    Fantasy
    හේයි සින්හලුනේ ඇයි මේ උබලා හෙනට පෙම්බදින මේ සින්දුවලට මට කිසි ඉන්ටරස්ට් එකක් නැත්තේ. හිත යන්නේ පරණ සින්හල විරහ ගීත වලටනේ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,369
    16,157
    113
    හේයි සින්හලුනේ ඇයි මේ උබලා හෙනට පෙම්බදින මේ සින්දුවලට මට කිසි ඉන්ටරස්ට් එකක් නැත්තේ. හිත යන්නේ පරණ සින්හල විරහ ගීත වලටනේ
    ado parana sinhala sindu maru original music ekka. aluth musicnam chaka blast karala htiyenne.