මේ වගෙ green tint එකක් එනව කොන් වල ඔන් කරපු ගමන් එන් නැ විනාඩි 10 වගෙ ගියහම පේන්න ගන්නෙ ,
Viewsonic vx3276-2k-mhd මොඩල් එක
Viewsonic vx3276-2k-mhd මොඩල් එක
වොරන්ටි දෙනවද මේවගෙ එවටWarranty තියේ නම් ක්ලේම් කරපන්.
LCD awulak wage Backlight newei
ඉතින් වොරන්ටි පීරියඩ් එක ඇතුලේ නම් තියෙන්නේ ඕවට දෙනවා. කොහොමත් එතනට ගියාම එයාල චෙක් කරලා බලනවා. එතකොට ඕක පෙනුනොත් දෙන්න ඕනේ. මොකද ඕක ඉතින් ඩිස්ප්ලේ එකේ ෆෝල්ට් එකක් නේ. වැටිලා, වතුර ගිහින් වුන දෙයක් නෙමෙයිනේ.වොරන්ටි දෙනවද මේවගෙ එවට
Mokda kreI too have the same problem. (dell)
Thawa one year tynwa aran gihin balanawaඉතින් වොරන්ටි පීරියඩ් එක ඇතුලේ නම් තියෙන්නේ ඕවට දෙනවා. කොහොමත් එතනට ගියාම එයාල චෙක් කරලා බලනවා. එතකොට ඕක පෙනුනොත් දෙන්න ඕනේ. මොකද ඕක ඉතින් ඩිස්ප්ලේ එකේ ෆෝල්ට් එකක් නේ. වැටිලා, වතුර ගිහින් වුන දෙයක් නෙමෙයිනේ.
Manufacturer defect එකක් හින්දා warranty තියෙන එකේ එකේ ගිහින් දියන් බං.Thawa one year tynwa aran gihin balanawa
දීපන් බං. මගෙත් වොරන්ටි ඉවර වෙන්න මාසෙකටත් අඩුවෙන් තියෙද්දි පොඩි බ්ලැක් ලයින් එකක් ගිහින් මට ඒක ගත්ත සම්පූර්ණ මුදලම රිෆන්ඩ් කරා.(ඒ මොඩල් එක මැනුෆැක්චරින් නවත්තලා නිසා) මම කරේ ඒ සල්ලි වලින් ආයේ අළුත් එකක් ගත්තා අවුරුදු 3ක වොරන්ටි එක්කThawa one year tynwa aran gihin balanawa
------ Post added on May 4, 2023 at 9:12 AM

ඔව්kon hatharema enawada ?
දීපන් බං. මගෙත් වොරන්ටි ඉවර වෙන්න මාසෙකටත් අඩුවෙන් තියෙද්දි පොඩි බ්ලැක් ලයින් එකක් ගිහින් මට ඒක ගත්ත සම්පූර්ණ මුදලම රිෆන්ඩ් කරා.(ඒ මොඩල් එක මැනුෆැක්චරින් නවත්තලා නිසා) මම කරේ ඒ සල්ලි වලින් ආයේ අළුත් එකක් ගත්තා අවුරුදු 3ක වොරන්ටි එක්ක
දීපන් බං. මගෙත් වොරන්ටි ඉවර වෙන්න මාසෙකටත් අඩුවෙන් තියෙද්දි පොඩි බ්ලැක් ලයින් එකක් ගිහින් මට ඒක ගත්ත සම්පූර්ණ මුදලම රිෆන්ඩ් කරා.(ඒ මොඩල් එක මැනුෆැක්චරින් නවත්තලා නිසා) මම කරේ ඒ සල්ලි වලින් ආයේ අළුත් එකක් ගත්තා අවුරුදු 3ක වොරන්ටි එක්ක![]()