මොනිටර්

hashanudara

Well-known member
  • Oct 12, 2011
    571
    339
    63
    මේ වගෙ green tint එකක් එනව කොන් වල ඔන් කරපු ගමන් එන් නැ විනාඩි 10 වගෙ ගියහම පේන්න ගන්නෙ ,

    Viewsonic vx3276-2k-mhd මොඩල් එක
    FB_IMG_1683129501854.jpg
     
    • Like
    Reactions: Hyperx99 and kinkon

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,119
    4,957
    113
    -In Darkness-
    වොරන්ටි දෙනවද මේවගෙ එවට

    ඉතින් වොරන්ටි පීරියඩ් එක ඇතුලේ නම් තියෙන්නේ ඕවට දෙනවා. කොහොමත් එතනට ගියාම එයාල චෙක් කරලා බලනවා. එතකොට ඕක පෙනුනොත් දෙන්න ඕනේ. මොකද ඕක ඉතින් ඩිස්ප්ලේ එකේ ෆෝල්ට් එකක් නේ. වැටිලා, වතුර ගිහින් වුන දෙයක් නෙමෙයිනේ.
     
    hashanudara

    Well-known member
  • Oct 12, 2011
    571
    339
    63
    I too have the same problem. (dell)
    Mokda kre

    ඉතින් වොරන්ටි පීරියඩ් එක ඇතුලේ නම් තියෙන්නේ ඕවට දෙනවා. කොහොමත් එතනට ගියාම එයාල චෙක් කරලා බලනවා. එතකොට ඕක පෙනුනොත් දෙන්න ඕනේ. මොකද ඕක ඉතින් ඩිස්ප්ලේ එකේ ෆෝල්ට් එකක් නේ. වැටිලා, වතුර ගිහින් වුන දෙයක් නෙමෙයිනේ.
    Thawa one year tynwa aran gihin balanawa
    ------ Post added on May 4, 2023 at 9:12 AM
     
    • Like
    Reactions: garfieldzz

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,119
    4,957
    113
    -In Darkness-
    Thawa one year tynwa aran gihin balanawa
    ------ Post added on May 4, 2023 at 9:12 AM
    දීපන් බං. මගෙත් වොරන්ටි ඉවර වෙන්න මාසෙකටත් අඩුවෙන් තියෙද්දි පොඩි බ්ලැක් ලයින් එකක් ගිහින් මට ඒක ගත්ත සම්පූර්ණ මුදලම රිෆන්ඩ් කරා.(ඒ මොඩල් එක මැනුෆැක්චරින් නවත්තලා නිසා) මම කරේ ඒ සල්ලි වලින් ආයේ අළුත් එකක් ගත්තා අවුරුදු 3ක වොරන්ටි එක්ක :rofl:
     
    • Like
    Reactions: Hyperx99

    hashanudara

    Well-known member
  • Oct 12, 2011
    571
    339
    63
    kon hatharema enawada ?
    ඔව්

    දීපන් බං. මගෙත් වොරන්ටි ඉවර වෙන්න මාසෙකටත් අඩුවෙන් තියෙද්දි පොඩි බ්ලැක් ලයින් එකක් ගිහින් මට ඒක ගත්ත සම්පූර්ණ මුදලම රිෆන්ඩ් කරා.(ඒ මොඩල් එක මැනුෆැක්චරින් නවත්තලා නිසා) මම කරේ ඒ සල්ලි වලින් ආයේ අළුත් එකක් ගත්තා අවුරුදු 3ක වොරන්ටි එක්ක

    දීපන් බං. මගෙත් වොරන්ටි ඉවර වෙන්න මාසෙකටත් අඩුවෙන් තියෙද්දි පොඩි බ්ලැක් ලයින් එකක් ගිහින් මට ඒක ගත්ත සම්පූර්ණ මුදලම රිෆන්ඩ් කරා.(ඒ මොඩල් එක මැනුෆැක්චරින් නවත්තලා නිසා) මම කරේ ඒ සල්ලි වලින් ආයේ අළුත් එකක් ගත්තා අවුරුදු 3ක වොරන්ටි එක්ක :rofl:
    😁😁😁
    ------ Post added on May 4, 2023 at 8:06 PM
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ස්ලිම් මොනිටර් වල බැක් ලයිට් බිලිඩ් වෙන එක සාමාන්‍ය දෙයක්, ඉස්සර ආපු පත ෆ්‍රෙරෙම් වල තියෙන එවා නම් අවුරුදු 10ක්වත් යනවා ලෙඩෙ එන්න, එත් දැන් හැමොම ගන්නෙ/හදන්නෙ ස්ලිම් එවා නිසා වොරන්ටි ඉවර වෙන්නත් කලින් එනවා

    කම්පැනි ස්ලිම් බම්බුවක මිනිස්සුන්ගෙ ඔලුවට දැම්මෙ මොකට කියලාද උබලා හිතන්නෙ?

    ස්ලිම් පකවල් හදන්න මෙටිරියල් කොසට් එක අඩුයි, ඉක්මනට කැඩෙනවා, ආයෙ අලුත් එකක් ගන්නවා,

    අලුත්ම ස්ලිම් මොනිටර් ෆැන් එකට වැනිලා ඉරි එනවා, එතරම් හයියයි,,
     
    • Like
    Reactions: Asmodeus