කේන්දර ප්‍රශ්න

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,737
    5,826
    113
    Colombo
    හම්මෝ මම මේ අවුලකින් ඇහුවා නෙමෙයි. නිකමට දැනගන්න ඇහුවේ :)
    මේ වගේ දේවල් ගැන කතාකරන එක හොඳයිනේ කුණුහරුප කියනවට වඩා
    හරි හරි උඹටත් දැනගන්න දෙයක් තියේ නම් මටත් හැපි ආ...
     
    • Like
    Reactions: Geshi95 and Lovtus

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,516
    1
    59,027
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම දන්න ඕනෙ තරම් ඉන්නවා කේන්දර හොදට ගැලපිලා ඩිවෝස්. කේන්දර ගැලපෙන්නෙ නැතුව හොදින් ඉන්න අයත් ඉන්නවා.
    99%ක් ගැලපුනත් අමතක කරන්න එපා 1%ක් ගැලපෙන්නෙ නෑ කියන එක ☝️ 😟

    ගැලපීම කියන එක කාලෙත් එක්ක වෙනස් වෙනවා. මුලින් ගැලපුනාට පස්සේ නොගැලපෙන්නත්, මුලින් නොගැලපුනාට පස්සෙ ගැලපෙන්නත් පුළුවන්.
     
    ආවේ නෑ කියන්නේ පොරොන්දම් ගැලපිලා. බැඳලා ටික කාලෙකින් ආයෙම ආවොත් ඒ කියන්නේ.. එක්කෝ ඕනේ නෑ
    ඉස්සරහට වෙන දේවල් ඉතින් දන්නෙ නැහැ. එන විදියකට මුහුණ දෙනවා. අද කාලා බීලා ඉන්නවා. බැන්දාම බොහෝ දුරට එන්න වෙන එකක් නෑ. වැඩ වැඩි වෙන නිසා. ඒකයි එහම කියුවෙ.

    බැදලා ටික කාලෙකින් ආයෙම ආවොත් ඒකෙන් කියවෙන්නෙ නෑ ඩිවෝස් වෙලා කියලා. හස්බන්ඩ් ඇවිත් බැනලා යයිද දන්නෙත් නෑ. 😂

    99%ක් ගැලපුනත් අමතක කරන්න එපා 1%ක් ගැලපෙන්නෙ නෑ කියන එක ☝️ 😟

    ගැලපීම කියන එක කාලෙත් එක්ක වෙනස් වෙනවා. මුලින් ගැලපුනාට පස්සේ නොගැලපෙන්නත්, මුලින් නොගැලපුනාට පස්සෙ ගැලපෙන්නත් පුළුවන්.
    :yes:
    ------ Post added on May 4, 2023 at 9:08 PM
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,346
    4,790
    113
    Mind Palace
    අපෙ තාත්තා මට කියපු දේවල් නම් වැරදිලා නෑ කීව දේවල් කීව විදිහටම උනා
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,085
    153,326
    113
    මට නම් ඉතින් ඔය කේන්දර පුරස්ණ අදාළම නෑ. 😌

    shades-on-taylor-darling.gif
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,979
    113
    බැදලා ටික කාලෙකින් ආයෙම ආවොත් ඒකෙන් කියවෙන්නෙ නෑ ඩිවෝස් වෙලා කියලා. හස්බන්ඩ් ඇවිත් බැනලා යයිද දන්නෙත් නෑ. 😂
    apita kohend oowa

    ඔව්
    ado mage eka blala deepanko mata lagna 2k kiyanawa welawa balana un
    ------ Post added on May 4, 2023 at 9:13 PM
     
    • Haha
    Reactions: Geshi95

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,779
    1
    102,116
    113
    34
    Kalutara
    කේන්දරේ බලනව නම් තමන්ගේ කැමැත්තට නැතත් ගෙවල් වල මිනිස්සුන්ගේ වුවමනාවට හරි යාලුවෙන මුල් කාලෙම ඔව්ව බලාගන්න ඕන. නැත්තන් ඉතින් යාළුවෙලා අවුරුද්දක් හෝ ඊටත් වැඩි නම් කේන්දර බැලිල්ල පැත්තකටම දාන්න ඕන. සමහර කේන්දර බලන මිනිස්සුමයි ඔහොම කියන්නේ.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    හරි හරි උඹටත් දැනගන්න දෙයක් තියේ නම් මටත් හැපි ආ...
    මට තියෙන අත්දැකීම් එක්ක කියන්නේ. ජ්‍යෝතිෂ්‍ය විශ්වාස කරන්නේ නෑ කියන අයගෙන් අතිශය බහුතරය හොරාට හරි කේන්දරේ බලනවා. ඒත් බලන බව කියන්නේ නෑ. ජ්‍යෝතිෂ්‍යය විශ්වාස කරන්නේ මැට්ටෝ කියලා හිතනවත් වෙන්න ඇති. නැත්නම් අනිත් අයගේ විහිළුවට ලක් වේවි කියන බයට වෙන්නත් ඇති. හැබැයි ඒ විහිළු කරන අයත් ඒ වගේම හොරාට කේන්දර බලන අය කියලා දන්නේ නැතුව ඇති.
    ජ්‍යෝතිෂ්‍යයත් බුදු දහමත් කොහෙත්ම පෑහෙන්නේ නැති බව ඇත්ත. බුදු දහමේ ඉලක්කය වෙන්නේ මිනිස්සුන්ගේ පාරලෞකික යහපත. ජ්‍යෝතිෂ්‍යය ඉලක්ක කරන්නේ මෙලොව යහපත. මේ ගෙවන ජීවිතය යහපත් කර නොගෙන පරලොව යහපත් කරගන්න හිතන එක නම් නුවණට හුරු නෑ.