කේන්දර ප්‍රශ්න

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය ඉන්දියන් ඩස්පයොන්ගෙ කෙහෙල්මල් ලංකාවේ උන්ටම හොඳයි..කේන්දර, නැකත් බල බල හිටපල්ලා මැරෙනකන්ම..රට දියුණු වෙයි.මේතරම් කල් කරෙත් ඕකමනේ.ඉන්දියන් උන් ලංකාවට දුන්න නියමෙටම ලණුව.දන්නවනේ අපේ උන් ලණු ගිලින්න සූරයෝ කියලා..😃😃
    වකුගඩු අමාරුවට චීනකටු පුපේ ගහගත්ත වගේ නේද චීන අංකල් :lol:
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    මම දන්න කේන්දර නොගැලපීලා බැඳපු ඔක්කොම වගේ හබක්. චාටර් වෙන නිසා කියනවා අපි ඔය හොඳට ඉන්නේ කියලා. සමහරු මේක තමා උපරිම කියලා හිතාගෙන ඉන්නවා.
     
    mona kunuharupayakda meka. ehema ida wen karala dena kenata yanna denna one nattan mona reddakatada owa balanna yanne :lol:

    ඔය subject එක ඇත්ත වෙන්න පුළුවන්. ඒත් ඕක බලන කෙනා මට sure නෑ.. ඒකයි. අපේ ඒවා බැලුවෙ ගෙවල් වල අම්මලා තාත්තලාගෙ උවමනාවට.
    මා පිය සිත් සතන් සනහා ලීමට පමණක් බව කරුණාවෙන් සලකන්න.. 😌
    ඉස්සෙල්ලම කියවන්න පස්සෙ කමෙන්ට් කරන්න. ස්තූතියි
    :)

    මම දන්න කේන්දර නොගැලපීලා බැඳපු ඔක්කොම වගේ හබක්. චාටර් වෙන නිසා කියනවා අපි ඔය හොඳට ඉන්නේ කියලා. සමහරු මේක තමා උපරිම කියලා හිතාගෙන ඉන්නවා.
    මම දන්න ඕනෙ තරම් ඉන්නවා කේන්දර හොදට ගැලපිලා ඩිවෝස්. කේන්දර ගැලපෙන්නෙ නැතුව හොදින් ඉන්න අයත් ඉන්නවා.
    ------ Post added on May 4, 2023 at 1:49 PM
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    බැන්දට පස්සේ පවුල් ජිවිතේ එන ප්‍රශ්න වලදී ඔයාට හිතෙයි එදා කේන්දර බලපු මනුස්සයා හරියටම කිව්වා නේද කියලා. කොච්චර විශ්වාස නොකලත් ඕක ඒ වෙලේට ඔලුවට එනවා.
     
    ඒවා නම් කියන්න බෑ ඉතින්.. ඒත් එකක් විතරක් බලලා කේන්දර බලන්න බැහැනෙ. 🤔
     
    • Sad
    Reactions: techhelpme

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ගොඩක් අය කේන්දරේ සම්භන්ධ දේවල් මේ වගේ forum, facebook වගේ තැන් වල අහනවා දැකලා තියෙනවා. මම මගේ අත්දැකීමක් කියන්නම්. ඔයා ඕවා විශ්වාස නොකරන කෙනෙක් නම් මේක ඔයාට අදාල නෑ. ඇත්තටම මමත් ඉන්නෙ ඒ පැත්තෙ. ඔය subject එක ඇත්ත වෙන්න පුළුවන්. ඒත් ඕක බලන කෙනා මට sure නෑ.. ඒකයි. අපේ ඒවා බැලුවෙ ගෙවල් වල අම්මලා තාත්තලාගෙ උවමනාවට.

    මුලින්ම නිකමට පිරිමි ලමයගෙ කේන්දරේ බලන්න ගිහින් තියෙනවා. ඒ වෙලාවෙදි කියලා තිබුනා ඔය දැන් තියෙන සම්භන්දෙ හරි යන්නෙ නෑ.. නවත්තලා දාන්න කියලා. ඔන්න එතනින් පස්සෙ තමයි කේන්දර ප්‍රශ්නෙ ඇදිලා ආවෙ.. මොනවා කරන්නද ඉතින් ගෙවල් වලින් කෑගහන නිසා බලන් එන්න කියලා දුන්නා.. ඒ අතරෙ මම ඔය සයිට් වලින් එහෙම බැලුවා. එක එක ඒවා වලින් එක එක ගනන් ආවෙ. වැඩිම ගාන ආවෙ 53%ද කොහේද. පනස් ගානක් මතක නෑ.. මම රත් වෙලා හිටියෙ. අර 85%කට වඩාද කොහේද ගැලපෙන්න ඕනෙ කියනවනෙ.

    ඒපාර ඕවා බලනවා කියලා යාලුවො සම්භන්ධ කරලා දීපු අයත් කියුවෙ ඕක හරි යන්නෙ නෑ කියලා. මම පුදුම විදියට මානසිකව වැටිලා හිටියෙ. ඉස්සර ගෙවල් වලින් ඕවා බලමු කියුවට අපි ශේප් කරන් හිටියා පස්සෙ බලන්න බැරිද කියලා..

    ඔන්න ඒපාර කේන්දරේ බලන්න ගිහින් ගෙවල් වලින්.. ආවම ඇහුවා මොකද කියුවෙ කියලා. කට්ටියගෙ මූණු නම් හොද නෑ.. 😐මන් හිතුවෙ විනාසයි කියලා. ඒත් එහෙම උනේ නෑ.. 😌😁 70%ක් කේන්දර ගැලපෙනවා කියලා බලපු තැනින් කියලා. ඒ සාමාන්‍ය විදියට බලන එකට. ක්‍රිෂ්ණ මූර්ති ක්‍රමය කියලා බලපු එකකින් 98%ක් තියෙනවා. ඒ කියපු විදියට අභ්‍යන්තර ගැලපීම ඒ ගානට තියෙනවලු. ඊට පස්සෙ අය වැය පොරොන්දමට ඉතිරි 0යි කියලා තියෙන්නෙ. ඒක ඉතා හොදයි කියලා දාලා තියෙනවා. මම දන්නෙ නෑ 0 උනාම ඉතා හොද වෙන්නෙ කොහොමද කියලා නම්. ඒගොල්ලො බලන ක්‍රමයක් වෙන්න ඇති. අෂ්ටකුට විවාහ සිහුම් පරික්ෂාව කියලා එකක් තියෙනවා ඒකෙන් 36 න් 28යි. තව පංචවිධ සම්පත් පොරොන්දම් ඔන්න ඔහොම එක එක විදියට බලලා තියෙනවා.. දැන් ඒකට අනුව ප්‍රශ්නයක් නෑ කියලා තියෙන්නෙ..

    මම දන්නෙ නෑ ඉස්සරහට මොනවා වෙයිද කියලා. හැබැයි ඒ බලපු කෙනාට නම් පින් සිද්ද වෙනවා. නැත්නම් මොකක් හරි අවුල් කියුවා නම් ඕවා හැමෝගෙම හිතේ තියෙනවා. ඒපාර හැම එකටම කේන්දරේ.. 🙄

    මේක දාන්න හේතුව මම දන්න අය සමහරු කාගෙන්වත් කේන්දරේ බලන්නෙ නැතුව සයිට් එකකින් හරි මොකක් හරි වෙන ටූල් එකකින් හරි එහෙම නැත්නම් කවුරුහරි එක්කෙනෙක් බලලා මොකක් හරි කියුවම හරි පිලිගන්න එක. සමහරු කේන්දරේ ගැලපෙන්නෙ නෑ කියලා වෙන් වෙන්න හදනවා.. ඒපාර හැමදාම දුකෙන් ඉන්න වෙන්නෙ. මම නම් හිතන්නෙ නෑ කේන්දරේට හැමදේම කරන්න පුළුවන් කියලා. සම්භන්ධයකදි විශ්වාසය තමයි වැදගත්.

    අවසාන නිගමනය: කේන්දරේ බලලා එක තැනකින් හරි නෑ කියුවොත් තව තැනකින් බලන්න.😉 කවදාවත් හිතේ ඉඩ වෙන් කරපු කෙනෙක්ට යන්න දෙන්න එපා.. බුදුසරණයි! 🙂
    සල්ලියි වෙලාවයි අපරාදෙ 😂😂

    Mulin manamalige gedara aya balala kiyanawa.
    ayeth manamalage gedarin balanawa.
    Dekama hariyanna one asanna washayenwath

    Ape paththe nam ehemayi.
    Mona kendarada bn 😂😂
    ------ Post added on May 4, 2023 at 2:44 PM

    බැන්දට පස්සේ පවුල් ජිවිතේ එන ප්‍රශ්න වලදී ඔයාට හිතෙයි එදා කේන්දර බලපු මනුස්සයා හරියටම කිව්වා නේද කියලා. කොච්චර විශ්වාස නොකලත් ඕක ඒ වෙලේට ඔලුවට එනවා.
    Ageta hitapu couple kadala kendara galapala bandala deela passe kela una un gana nan dannava 😂😂
    ------ Post added on May 4, 2023 at 2:46 PM
     
    • Haha
    • Like
    Reactions: techhelpme and NRTG

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ගොඩක් අය කේන්දරේ සම්භන්ධ දේවල් මේ වගේ forum, facebook වගේ තැන් වල අහනවා දැකලා තියෙනවා. මම මගේ අත්දැකීමක් කියන්නම්. ඔයා ඕවා විශ්වාස නොකරන කෙනෙක් නම් මේක ඔයාට අදාල නෑ. ඇත්තටම මමත් ඉන්නෙ ඒ පැත්තෙ. ඔය subject එක ඇත්ත වෙන්න පුළුවන්. ඒත් ඕක බලන කෙනා මට sure නෑ.. ඒකයි. අපේ ඒවා බැලුවෙ ගෙවල් වල අම්මලා තාත්තලාගෙ උවමනාවට.

    මුලින්ම නිකමට පිරිමි ලමයගෙ කේන්දරේ බලන්න ගිහින් තියෙනවා. ඒ වෙලාවෙදි කියලා තිබුනා ඔය දැන් තියෙන සම්භන්දෙ හරි යන්නෙ නෑ.. නවත්තලා දාන්න කියලා. ඔන්න එතනින් පස්සෙ තමයි කේන්දර ප්‍රශ්නෙ ඇදිලා ආවෙ.. මොනවා කරන්නද ඉතින් ගෙවල් වලින් කෑගහන නිසා බලන් එන්න කියලා දුන්නා.. ඒ අතරෙ මම ඔය සයිට් වලින් එහෙම බැලුවා. එක එක ඒවා වලින් එක එක ගනන් ආවෙ. වැඩිම ගාන ආවෙ 53%ද කොහේද. පනස් ගානක් මතක නෑ.. මම රත් වෙලා හිටියෙ. අර 85%කට වඩාද කොහේද ගැලපෙන්න ඕනෙ කියනවනෙ.

    ඒපාර ඕවා බලනවා කියලා යාලුවො සම්භන්ධ කරලා දීපු අයත් කියුවෙ ඕක හරි යන්නෙ නෑ කියලා. මම පුදුම විදියට මානසිකව වැටිලා හිටියෙ. ඉස්සර ගෙවල් වලින් ඕවා බලමු කියුවට අපි ශේප් කරන් හිටියා පස්සෙ බලන්න බැරිද කියලා..

    ඔන්න ඒපාර කේන්දරේ බලන්න ගිහින් ගෙවල් වලින්.. ආවම ඇහුවා මොකද කියුවෙ කියලා. කට්ටියගෙ මූණු නම් හොද නෑ.. 😐මන් හිතුවෙ විනාසයි කියලා. ඒත් එහෙම උනේ නෑ.. 😌😁 70%ක් කේන්දර ගැලපෙනවා කියලා බලපු තැනින් කියලා. ඒ සාමාන්‍ය විදියට බලන එකට. ක්‍රිෂ්ණ මූර්ති ක්‍රමය කියලා බලපු එකකින් 98%ක් තියෙනවා. ඒ කියපු විදියට අභ්‍යන්තර ගැලපීම ඒ ගානට තියෙනවලු. ඊට පස්සෙ අය වැය පොරොන්දමට ඉතිරි 0යි කියලා තියෙන්නෙ. ඒක ඉතා හොදයි කියලා දාලා තියෙනවා. මම දන්නෙ නෑ 0 උනාම ඉතා හොද වෙන්නෙ කොහොමද කියලා නම්. ඒගොල්ලො බලන ක්‍රමයක් වෙන්න ඇති. අෂ්ටකුට විවාහ සිහුම් පරික්ෂාව කියලා එකක් තියෙනවා ඒකෙන් 36 න් 28යි. තව පංචවිධ සම්පත් පොරොන්දම් ඔන්න ඔහොම එක එක විදියට බලලා තියෙනවා.. දැන් ඒකට අනුව ප්‍රශ්නයක් නෑ කියලා තියෙන්නෙ..

    මම දන්නෙ නෑ ඉස්සරහට මොනවා වෙයිද කියලා. හැබැයි ඒ බලපු කෙනාට නම් පින් සිද්ද වෙනවා. නැත්නම් මොකක් හරි අවුල් කියුවා නම් ඕවා හැමෝගෙම හිතේ තියෙනවා. ඒපාර හැම එකටම කේන්දරේ.. 🙄

    මේක දාන්න හේතුව මම දන්න අය සමහරු කාගෙන්වත් කේන්දරේ බලන්නෙ නැතුව සයිට් එකකින් හරි මොකක් හරි වෙන ටූල් එකකින් හරි එහෙම නැත්නම් කවුරුහරි එක්කෙනෙක් බලලා මොකක් හරි කියුවම හරි පිලිගන්න එක. සමහරු කේන්දරේ ගැලපෙන්නෙ නෑ කියලා වෙන් වෙන්න හදනවා.. ඒපාර හැමදාම දුකෙන් ඉන්න වෙන්නෙ. මම නම් හිතන්නෙ නෑ කේන්දරේට හැමදේම කරන්න පුළුවන් කියලා. සම්භන්ධයකදි විශ්වාසය තමයි වැදගත්.

    අවසාන නිගමනය: කේන්දරේ බලලා එක තැනකින් හරි නෑ කියුවොත් තව තැනකින් බලන්න.😉 කවදාවත් හිතේ ඉඩ වෙන් කරපු කෙනෙක්ට යන්න දෙන්න එපා.. බුදුසරණයි! 🙂
    aaw aaw bandinna neme nam keendare check karanne nane akke:P

    wayasa keeyd? kollagei oyagei wayas gap eka how?
     
    සල්ලියි වෙලාවයි අපරාදෙ 😂😂

    ඔව්. අම්මලාට තාත්තලාට ඕවා තේරෙන්නෙ නෑනෙ කියුවට. 😕
    aaw aaw bandinna neme nam keendare check karanne nane akke:P

    wayasa keeyd? kollagei oyagei wayas gap eka how?
    බදින්නෙ නෑ දැන්ම.. අමාරුවෙ වැටෙන්න හදිස්සි වෙන්න ඕනෙ නෑනෙ. 😌
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    කේන්දරේ බලලා එක තැනකින් හරි නෑ කියුවොත් තව තැනකින් බලන්න
    ou aththa
    keendara seen eka aththa
    ee unaata godak aya ooka hariyata balanna danne ne kiyana eka thamai mage adahasa
    subject eka sankeernai

    godak aya mathupitin poddak igana gena
    board ekak gahagannawa gedara issaraha
    anna eeka thamai aula
     
    • Love
    Reactions: Geshi95

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,162
    1
    100,933
    113
    34
    Kalutara
    ඉතින් අම්මලා තාත්තලා අඩුම තුන් තැනකින්වත් බලලා නෙමෙයිද ගැලපෙනවද නැද්ද කියලා බලලා තියෙන්නේ? එක තැනකින් කියපු ගමන් පිලි අරගෙනද? සාමන්යෙන් 2/3 අනුපාතෙටනේ හඳහන් බලන්නේ. තුන් තැනකින් බලනවා නම් දෙතැනකින් කියන දේ තමා පොසිබිලිටි එක. 🙄
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඉතින් අම්මලා තාත්තලා අඩුම තුන් තැනකින්වත් බලලා නෙමෙයිද ගැලපෙනවද නැද්ද කියලා බලලා තියෙන්නේ? එක තැනකින් කියපු ගමන් පිලි අරගෙනද? සාමන්යෙන් 2/3 අනුපාතෙටනේ හඳහන් බලන්නේ. තුන් තැනකින් බලනවා නම් දෙතැනකින් කියන දේ තමා පොසිබිලිටි එක. 🙄
    දැම්ම ඔව්වා මීටරේට දාලා තියා ගන්න මලේ. ඉස්සරහට ඕන වෙනවනේ..... :P
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Kendare galapuna ayath divorce wenawa ne.. mata nam hithena widihata marriage ekaka succuss eka e denna matha depend wenawa
    E denna athara understanding nam supportive nam responsible nam honest nam adareii nam man hithanne marriage life eka poddak hari lesi wei man hithanne