Indian Premier League - 2023 🏏🏆

මෙවර කුසලානය කාටද?

  • Total voters
    42
  • Poll closed .

Keshan94

Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    තික්ෂනයගේ බොලේ වැටුනේ 152 kph කියලා නේ යකෝ. 🥴

    ලංකාවේ උන්ට death overs දාන්න එකෙක් නෑ ලු.. 🥴
    මෙහෙ එකෙක් එකදිගට CSK වල death overs දානව.
    ------ Post added on May 6, 2023 at 5:01 PM

    150 , 148 නේ මූ දාන්නේ ඕයි .......... පට්ට.
    ------ Post added on May 6, 2023 at 5:13 PM
    ඌ දග දාල එච්චර හයියෙන් දාන්නේ කොහොමද :eek:
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    ඒ උනාට speed මීටරේ විදියට හයිනෙන්ම දැම්මේ තිකෂනයා.. 152 කියලා වැටුන උගේ තුන්වෙනි ඔව්රේ 4ක් ගිය එක . 🥴

    Pathiranaya hoda welawata mehe coachesla nathuwa chennai set eka set une. naththam uge arm eka ussala malingama karanawa. u malingatath wada low arm danne
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,773
    30,825
    113
    මතීශයා සුපිරියට බෝල් කරාට උබලා ගැම්මෙන් ඉන්න එපා. T20 ඩෙත් බෝලිං සුපිරියට කරපු එකා ODI දම්මලා, අර ලෝක ක්‍රිකට් වල පඩේකටවත් ගනන්ගන්නෙ නැති කෝච් පියල් වගේ උද්දච්ච පොන්න ඩොමෙස්ටික් කෝච්ලා මුගෙ රන්ප් එකේ ඉදන් දැන් තියන එක වැරදි පොතේ විදිහට මෙහෙමයි එන්න ඕනෙ කියලා පොතේ විදිහට හදලා,ගුජාරට් එකේ වතුර අදින අපේ පිං කැපා ඩෙත් ඕවර් හොදට කරන කොල්ලට නිව් බෝලෙන් පලවෙනි ඕවර් ටික දාන්නයි මැද ටික දාන්නයි සෙට් කරලා ඩෙත් ඕවර් දාන්න ලහිරු කුමාරයට දීලා මූව කාලා දැම්මෙ නැත්තං මට ඉජු කියපන්.
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,476
    3,857
    113
    guraj ehema hodata kala neda iye :D

    1683429909854.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,688
    165,225
    113
    එකමත් එක රටක
    මතීශයා සුපිරියට බෝල් කරාට උබලා ගැම්මෙන් ඉන්න එපා. T20 ඩෙත් බෝලිං සුපිරියට කරපු එකා ODI දම්මලා, අර ලෝක ක්‍රිකට් වල පඩේකටවත් ගනන්ගන්නෙ නැති කෝච් පියල් වගේ උද්දච්ච පොන්න ඩොමෙස්ටික් කෝච්ලා මුගෙ රන්ප් එකේ ඉදන් දැන් තියන එක වැරදි පොතේ විදිහට මෙහෙමයි එන්න ඕනෙ කියලා පොතේ විදිහට හදලා,ගුජාරට් එකේ වතුර අදින අපේ පිං කැපා ඩෙත් ඕවර් හොදට කරන කොල්ලට නිව් බෝලෙන් පලවෙනි ඕවර් ටික දාන්නයි මැද ටික දාන්නයි සෙට් කරලා ඩෙත් ඕවර් දාන්න ලහිරු කුමාරයට දීලා මූව කාලා දැම්මෙ නැත්තං මට ඉජු කියපන්.
    WC එකට ගිහිල්ල තේරෙන්න තියන තරග වලට දාල injured කරල දායිද දන්නේ නෑ . 🥴
     
    • Like
    Reactions: War Fighter

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    ubala bet karanava nam me trick eka balapan

    View attachment 203227

    View attachment 203228

    WIN % team dinana team over 18 venakan tiyenne 50% -55% pahala mulu match ekema.. e kiyanne over 38 kma..

    m6.png

    onna match fixed karana vidiya

    kalin match 06 k una..

    image_2023-05-08_103959886.png

    image_2023-05-08_104100032.png

    image_2023-05-08_104247748.png

    image_2023-05-08_104414516.png

    image_2023-05-08_104513620.png

    image_2023-05-08_104607451.png

    aeththatama une team 04 top table ava, anith team point madi nisa,serama katha vela series eka tharagakari karanna point adu ayata match denava

    hodata balanna oya dapu screenshot 06 dinala tiyenne bottom table hitiya aya neda, e serama top team valata
     
    Last edited:
    • Like
    Reactions: hardwell 1

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,246
    1
    16,781
    113
    −273.15°C
    aeththatama une team 04 top table ava, anith team point madi nisa,serama katha vela series eka tharagakari karanna point adu ayata match denava

    hodata balanna oya dapu screenshot 06 dinala tiyenne bottom table hitiya aya neda, e serama top team valata
    uba kiyana kathawa hari.
    RCB vs DC match ekedi gahanna kalinma matath hithuna DC dinayi kiyala. mokada RCB dinna nm ipl eke tharagayak nathi wenawa.
    table eka anuwa nm dan okkoma tight competition ekak tyenne 3,4 positions walata.
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    uba kiyana kathawa hari.
    RCB vs DC match ekedi gahanna kalinma matath hithuna DC dinayi kiyala. mokada RCB dinna nm ipl eke tharagayak nathi wenawa.
    table eka anuwa nm dan okkoma tight competition ekak tyenne 3,4 positions walata.
    ow eka thama kare..

    anika hodata balapanko oya match 06 almost dinana bava pennala passe peradenne

    mata pena vidiyata IPL kiyanne thanikarama salli hoyanna hadapu series ekak