ඌ දග දාල එච්චර හයියෙන් දාන්නේ කොහොමදතික්ෂනයගේ බොලේ වැටුනේ 152 kph කියලා නේ යකෝ.
ලංකාවේ උන්ට death overs දාන්න එකෙක් නෑ ලු..
මෙහෙ එකෙක් එකදිගට CSK වල death overs දානව.
------ Post added on May 6, 2023 at 5:01 PM
150 , 148 නේ මූ දාන්නේ ඕයි .......... පට්ට.
------ Post added on May 6, 2023 at 5:13 PM



