මේවා ප්‍රයිවටයිස් කරන්න ඕනි කියන්නේ ඔය නිසා තමයි යක්කයිනේ. සිංහලුන්ට ඕවා ගොඩ දාන්න කිසි උවමනාවක් නෑ. එයාලයින් එක අවුල් කියලා කතාව ගියාට පස්සේ, ටුවරිසම්වලටත් ඒක ගොඩක් ලොකුවට බලපානවා.