රස්සාවෙන් පැන්නුවා මාව

good-man

Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    Call එකක් ආවා Answer කරලා ඌට විස්තර කළා අහන දේ ගැන මුන් එක අහන් ඉදලා වගේ එත් ලග පාත එකෙක් හිටියේ නැහැ මයික් ගහලා තියෙනවා ද කියලා මට හිතුනේ උන් කියනවා උන්ගේ ඔපිස් ඒරියා එකේ තියෙන Signal උන්ගේ ඒවා කියලා උන්ට ඒවා චෙක් කරන්න පුලුවන් කතාවක් අදාල Network හරහා එහෙම පුලුවන් ද බන් ?
    උඹ මේකේ උන්ගෙන් ආතල් එකක් ගන්නවා කියලමයි මට හිතෙන්නේ කොහොම උනත් ඔෆිස් ටයිම් එකේ කෝල් අරන් පිට බිස්නස් රන් කරන්න බෑ
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    ගොඩාක් ආයතන එහෙමයි මචන්..
    දෙකක් කරන්න දෙන්නෙ නැහැ..
    Appointment එක කියවලා බැලුවද?
    ඔව්. ගොඩක් තැන් වල ජොබ් දෙන්නෙ නෑ බිස්නස් කරනව නම්. අයිටී ජොබ් වලත් එහෙමයි. අම්මා, තාත්තා පවුලේ අයගේ විස්තර අහලා දැනගන්න බලන්නෙත් මොනව හරි බිස්නස්, වෙනත් ආදායම් මාර්ග තියෙනවද කියලා. එහෙම කරද්දි කොම්පැනියට වැඩ කරන වෙලාවෙ බිස්නස් කරයිද නැද්ද කියන බය තියනවා, හදිස්සියක් වෙලාවක ඉක්මනට අස් වෙයිද කියන බය තියනවා, කම්පැනි කස්ටමර් කෙනෙක් කඩාගනීවිද කියන බය තියනවා. ඒකත් එක්ක ඉතින් එහෙම කෙනෙක්ට ජොබ් එකක් දෙද්දී හිතනවා. ගොඩක් සයිඩ් බිස්නස් ගහන් ඉන්න අය ඒවා කම්පැනි එකත් එක්ක කියන්න යන්නේ නෑ. සද්ද නැතුව කරන් යන එක තමා හොඳම වැඩේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් මොකක්ද උබ කරල තියෙන වැරැද්ද??

    උන් කියනවා උන්ගේ ඔපිස් ඒරියා එකේ තියෙන Signal උන්ගේ ඒවා කියලා

    ෆුල් ආතල් යකෝ 🤣🤣🤣😂😂😂
    ------ Post added on May 7, 2023 at 8:07 AM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,007
    198,387
    113
    Colombo, Sri Lanka
    ලංකාවේ කොහොමත් ජොබ් කරන ගමන් වෙන එව්වා කරන්න බැහැ නේද. අපේ එවුන්ගේ වැඩේ කියන්නේ ඊට පස්සේ ඒ ඔෆිස් වල රිසෝසස් පාවිච්චි කරලා තමන්ගේ බිස්නස් එක කරනවානේ. එකයි මම හිතන්නේ ඔය
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,654
    13,335
    113
    🤍
    කම්පැනියෙන් පුලුවන් තරම් උබට කරගනින්.

    .

    Company eken ubata salakana widihata heda gahiyan
     
    • Like
    Reactions: Nadun26

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,172
    113
    මම කිව්වේ උබලට මම රස්සාවක් හොයාගත්තා කියලා එක නැති උණා.

    උන් කියනවා මම බිස්නස් එකක් කරන නිසා මාව තියගන්න බෑ කියලා මට යන්න කිව්වා මම කිව්වා වැඩ කල දවස් ටිකට ගෙවන්න කියලා ඌ කියනවා මම කරලා තියෙන වැරැද්දේ හැටියට මගෙන් වන්දි ගන්න ඕනේ කියලා එත් එහෙම කරන්නේ නෑ කිව්වා උන්ට කාලයයක් නැති නිසා. අප්පාගේ කොම්පැනි නේ යකෝ වහලෙක් වගේ ඉන්නවට තමා මුන් කැමති මම උන්ට බැනලා ආවේ
    umbe agreement eke thiynawada second job or business karanna ba kiyala
    Aio ban...job ekath ekka business karanwan aniwa phone pawa wena wenama thiya ganna...nama hidden karanna..mama danna ekek innawa uu job ekath ekka upwork karanawa...uu eka uge mallige namata thama karnne bank account pawa mallige ewata transfer kanne...anika wada karana thana katawth ube business gaa kiyanna epa,wada karn thana inne yaluwo newei,co-worker la kiyala hitan wada karnna,ee kiyanne un ube friends la newei compititors la...
    හරිනෙ ඉතිං... රාජකාරි වෙලාවෙ දුරකථන භාවිතය වැරදියි. අනික ජොබට ගිය අලුතම.

    මම වැඩකරන වෙලාවට ෆෝන් එක අල්ලන්නෙවත් නෑ...
    යාන්තං කෝටු කෑල්ලකින් ඇනල කිරියට ලොග් වෙනව විතරයි...
    Hama agreement ekakama tiyenne eka kaaranawai

    conflict of interest thiyena job ekak wenna be. E kiyanne non competing wenna ona (umbata hosting company ekaka wada gihin hostingma business ekak karanna be). anith eka job eka welawe business karanna be.

    But oya hama dema wada karana thana anuwa wenas wenawa (but competing business karanna be). Mama kalin hitapu thana godak loku unta saha samahara api wage unta wenama business tibba. Un office welaweth call gannawa. But itin un unge wadath karanawa (ehema tama itin un kiwwe kaley nathi unata :-D )

    Samahara company wenas.

    Anyways mama hitanne unta umbawa komath dirawanne nati nisa elawaganna ona wenna athi ;)
     
    Last edited:

    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    Hama agreement ekakama tiyenne eka kaaranawai

    conflict of interest thiyena job ekak wenna be. E kiyanne non competing wenna ona (umbata hosting company ekaka wada gihin hostingma business ekak karanna be). anith eka job eka welawe business karanna be.

    But oya hama dema wada karana thana anuwa wenas wenawa. Mama kalin hitapu thana godak loku unta saha samahara api wage unta wenama business tibba. Un office welaweth call gannawa. But itin un unge wadath karanawa (ehema tama itin un kiwwe kaley nathi unata :-D )

    Samahara company wenas.

    Anyways mama hitanne unta umbawa komath dirawanne nati nisa elawaganna ona wenna athi ;)
    udawwak karapanko muta ubata yana thanakata pinak siddawennath ekka
     
    • Like
    Reactions: Nadun26

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    උබ ගිය ගමන්ම බිස්නස් කරන්න ගියාද? ටික කාලයක් ගිහිල්ලනෙ ඔව්ව ටික ටික කරගන්න තිබ්බෙ බන්. මුලදි ඉතින් ඔහොම තමා මොන කම්පැනියක උනත්. කල් යනකොට මොකෙක්වත් හොයන්නෙ නෑ මොනවද කරන්නෙ කියලවත්.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ගොඩක් කොම්පැනි වල රස්ස දෙකක් කරන්න බෑ.ඇග්‍රිමන්ට් එකේ තියනව. නමුත් උබ පරනයි නම් ටිකක් මිනිස්සු අදුරනවනම් ශේප් එකේ ගේමක් ගහන්න පුලුවන්. ඔෆීස් වෙලාවට උබේ බිස්නස් වැඩ දාගන්න එපා. හවස 5න් පස්සෙ කෝල් වලට ටයිම් දීපන්. ශේප් එකේ ගේමක් ගහගනින්
     
    • Like
    Reactions: Nadun26

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    යකෝ මූ මේ ආතල් එකක් ගන්නෙ තොපිලගෙන්... :lol: :lol:
    බුදු හාමුදුරුවෝ හිටපු කාලේ මූ හිටිය නම් බුදු හාමුදුරුවෝ පිහිට වෙන්නෙ පටාචාරාට නෙමෙයි මූට. :yes: