විශේෂ බලකාය කොමාන්ඩෝ එවුන්ට දෙන පුහුණුවෙන් තමා ඉතින් උන් වෙනස් වෙන්නේ.. උන්ගේ ඔලුවට කවලා තියෙන්නේ ටාගට් එක ගන්න ඕනේ කියන එක. නෑත්නම් කොහොමද බන් තමන් ලග එකට ඉදපු එකාගේ කකුල බට්ටෙක්ට කඩලා යනකොට අනිත් එවුන් ඉස්සරහාට යන්නේ? මෝටාර් වෑදිලා අනිත් එවුන් කෑලි වලට කෑඩෙනකොට මෝටාර් වෑස්සේ ඉස්සරහට යන්නේ? කොටි පිරිලා ඉන්න උන්ගේ පාලන ප්රදේශ ඈතුලට කිලෝ මීටර් 20-30 ගිහින් ඔත්තු බලන්නේ ? ටාගට් අරන් එන්නේ.. ඒක තමා ඉතින් මොරාල් එක