ගැම්ම

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    ගෙවල් ලග එකෙකුත් ඉන්නවා ඌ කියන්නෙ පචද ඇත්තද කියල හිතාගන්න බෑ කියන විදියට
     
    • Haha
    Reactions: jhnnwp

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    විශේෂ බලකාය කොමාන්ඩෝ එවුන්ට දෙන පුහුණුවෙන් තමා ඉතින් උන් වෙනස් වෙන්නේ.. උන්ගේ ඔලුවට කවලා තියෙන්නේ ටාගට් එක ගන්න ඕනේ කියන එක. නෑත්නම් කොහොමද බන් තමන් ලග එකට ඉදපු එකාගේ කකුල බට්ටෙක්ට කඩලා යනකොට අනිත් එවුන් ඉස්සරහාට යන්නේ? මෝටාර් වෑදිලා අනිත් එවුන් කෑලි වලට කෑඩෙනකොට මෝටාර් වෑස්සේ ඉස්සරහට යන්නේ? කොටි පිරිලා ඉන්න උන්ගේ පාලන ප්‍රදේශ ඈතුලට කිලෝ මීටර් 20-30 ගිහින් ඔත්තු බලන්නේ ? ටාගට් අරන් එන්නේ.. ඒක තමා ඉතින් මොරාල් එක
     
    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    විශේෂ බලකාය කොමාන්ඩෝ එවුන්ට දෙන පුහුණුවෙන් තමා ඉතින් උන් වෙනස් වෙන්නේ.. උන්ගේ ඔලුවට කවලා තියෙන්නේ ටාගට් එක ගන්න ඕනේ කියන එක. නෑත්නම් කොහොමද බන් තමන් ලග එකට ඉදපු එකාගේ කකුල බට්ටෙක්ට කඩලා යනකොට අනිත් එවුන් ඉස්සරහාට යන්නේ? මෝටාර් වෑදිලා අනිත් එවුන් කෑලි වලට කෑඩෙනකොට මෝටාර් වෑස්සේ ඉස්සරහට යන්නේ? කොටි පිරිලා ඉන්න උන්ගේ පාලන ප්‍රදේශ ඈතුලට කිලෝ මීටර් 20-30 ගිහින් ඔත්තු බලන්නේ ? ටාගට් අරන් එන්නේ.. ඒක තමා ඉතින් මොරාල් එක
    ow ban, unta baya danenne na
     
    • Like
    Reactions: KadawathaKolla