3 Whatsapp accounts in iPhone

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,980
    5,282
    113
    තොටිල්ලේ
    මං දැනට whatsapp සහ whatsapp business කියන apps දෙකම පාවිච්චි කරනව. තව account එකක් හදාගන්න ඕනෙ වෙලා තියෙනව. වෙන ෆෝන් එකක් නැතුව මේ ෆෝන් එකෙන් වැඩේ කරගන්න විදිහක් තියෙනවද? (iOS)

    Lap එකට උනත් අවුලක් නෑ.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,384
    1,006

    mehema deyak karanna puluwan, lap ekata ld android emulator eka daganna ekata account ekka create karal use karanna puluwan.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    qqC23l4zhmDQ.png
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,384
    1,006
    113
    මං දැනට whatsapp සහ whatsapp business කියන apps දෙකම පාවිච්චි කරනව. තව account එකක් හදාගන්න ඕනෙ වෙලා තියෙනව. වෙන ෆෝන් එකක් නැතුව මේ ෆෝන් එකෙන් වැඩේ කරගන්න විදිහක් තියෙනවද? (iOS)

    Lap එකට උනත් අවුලක් නෑ.
    mehema deyak karanna puluwan, lap ekata ld android emulator eka daganna ekata account ekka create karal use karanna puluwan.
    Hadapu accounts use karanna puluwan machan. Aluthin account ekak hadaganna bari.
    puluwan wena android phone eheka ta what up dala new number eka dala account eka register karaganna, ita passa pc ekata LD player( android emulator ) eka dala ekata whatup apk eka daganna, ara num ekin aya log wenna, wade iwarai
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,980
    5,282
    113
    තොටිල්ලේ
    mehema deyak karanna puluwan, lap ekata ld android emulator eka daganna ekata account ekka create karal use karanna puluwan.

    puluwan wena android phone eheka ta what up dala new number eka dala account eka register karaganna, ita passa pc ekata LD player( android emulator ) eka dala ekata whatup apk eka daganna, ara num ekin aya log wenna, wade iwarai
    Ekata android phone ekakuth one wenawane machan