ඇට දෙක යට

lakshitha2011

Well-known member
  • Oct 11, 2011
    1,301
    669
    113
    Kottawa
    සැර සබන් ජාති ගාන්න එපා
    බේබි සබං ගාපං
    ගෙදර ඉන්නකොට අන්ඩවෙයා එකක් දාන්න එපා.
    ටිකක් හුලං වදින්න ඉදපං

    beclomin-500x500.jpg
    meka hondai
     
    • Like
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,717
    1
    60,355
    113
    Mother Earth
    den sanipayda
    මොකෝ උබ උගේ ඇට දෙක කටේ දාල ඉරුවද? 🤮
    මූ මේ post එක දාන්න ඇත්තේ ඇත්තට කසන නිසා නෙවේ @Candid-B ව පොඩ්ඩක් අවුස්සන්න වාගේ. 😆😁
    නෑ බන් මේකෙ සතියට වරක් අනිවා එකෙක්ගේ වල්ල කුණු වෙලා මේ වගේ පොස්ට් එකක් දානවමයි. 😁
     
    • Haha
    Reactions: Janithsl88

    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    336
    949
    93
    ඇට දෙක නෙමේනෙ බං
    ඉකිලි දෙක නේද...

    ඒ දවස්වල මාත් මාර දුකක් වින්ද ඕක නිසා
    දැං හොදවෙලා එහෙම එකක් වුණාද කියල මතකත් නෑ 😅
    iya hutto nala karala pirisiduwata hitapanko.
     
    • Haha
    Reactions: AnuradhaRa

    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    මමත් මේ ලෙඩෙ නිසා විදවනවා skin specialist කෙනෙක්ගෙන් දැන් බෙහෙත් ගන්නෙ අවුරුදු 3කටත් වැඩී...සබන් ගාන්න එපා බේබි සබන් සතියකට පාරක් විතර use කරපං doctorනම් කිවෙ එක එක අයගෙ ඇගෙ හැටියට තමයි ඕක එන්නෙ කියල සැරින් සැරේ අඩු වැඩි ලෙස මතුවෙනව කියල කිව්වා...
    මමනම් ඉන්නෙ හෙන මානසික පීඩාවක
    උඹට අඩු වුනොත් මටත්කි යපං..
    ගිය මාසෙ බේත් ටිකට 14000ක් 😢
    මමනම් හැමදාම නානව හැබැයි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,958
    1
    43,292
    113
    මමත් මේ ලෙඩෙ නිසා විදවනවා skin specialist කෙනෙක්ගෙන් දැන් බෙහෙත් ගන්නෙ අවුරුදු 3කටත් වැඩී...සබන් ගාන්න එපා බේබි සබන් සතියකට පාරක් විතර use කරපං doctorනම් කිවෙ එක එක අයගෙ ඇගෙ හැටියට තමයි ඕක එන්නෙ කියල සැරින් සැරේ අඩු වැඩි ලෙස මතුවෙනව කියල කිව්වා...
    මමනම් ඉන්නෙ හෙන මානසික පීඩාවක
    උඹට අඩු වුනොත් මටත්කි යපං..
    ගිය මාසෙ බේත් ටිකට 14000ක් 😢
    මමනම් හැමදාම නානව හැබැයි
    ලංකට් අදින්න එපා
    ගාන බේතක් නොකඩවා සති තුනක්වත් එක දිගට ගාන්න
    නිකං කසන වෙලාවට විතරක් ගාල හරියන්නෙ නෑ
    ජංගි වගේ තියෙන ලංකට් අදින්න එපා
    ෂෝට වගේ තියෙන ඒව අදින්න
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,052
    11,868
    113
    mata me seen eka awa ..man joka maru karala. EBONY brand ekata bassa..dan awidinakota JOKA nehe wage hageemak enwawa..patta
     

    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    ලංකට් අදින්න එපා
    ගාන බේතක් නොකඩවා සති තුනක්වත් එක දිගට ගාන්න
    නිකං කසන වෙලාවට විතරක් ගාල හරියන්නෙ නෑ
    ජංගි වගේ තියෙන ලංකට් අදින්න එපා
    ෂෝට වගේ තියෙන ඒව අදින්න
    😢😢
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,958
    1
    43,292
    113
    ඔච්චර බර ගණන් දීල ගාන බේත් මොනාද බං :confused:
    ලෙඩේ නිත්තාවට හොදවෙනකං ලංකට් අදින්න එපා මචං
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලංකට් අදින්න එපා
    ගාන බේතක් නොකඩවා සති තුනක්වත් එක දිගට ගාන්න
    නිකං කසන වෙලාවට විතරක් ගාල හරියන්නෙ නෑ
    ජංගි වගේ තියෙන ලංකට් අදින්න එපා
    ෂෝට වගේ තියෙන ඒව අදින්න

    එකක් කියපන් . අදින්නද එපාද
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,958
    1
    43,292
    113
    එකක් කියපන් . අදින්නද එපාද
    මම රස්සාවක් කරන්නෙ නැති නිසා
    ජොකා දාගෙන ඉන්නෙ නැති තරං
    ඒ නිසා තමයි මගේ ලෙඩේ ඉක්මනට සනීප වුණේ
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මම රස්සාවක් කරන්නෙ නැති නිසා
    ජොකා දාගෙන ඉන්නෙ නැති තරං
    ඒ නිසා තමයි මගේ ලෙඩේ ඉක්මනට සනීප වුණේ
    ඒ කියන්නෙ රස්සාවෙන් අස් උනොත් ඇට දෙක කසන්නෙ නෑ කියලද
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,890
    1
    15,617
    113
    මෙකෙ කියන එවා ගාන්නෙ පරිස්සමට
    ඇට හැලෙවි මුන් කියන එවා ගෑවොත්.... :rofl: :rofl: :rofl: