meka hondaiසැර සබන් ජාති ගාන්න එපා
බේබි සබං ගාපං
ගෙදර ඉන්නකොට අන්ඩවෙයා එකක් දාන්න එපා.
ටිකක් හුලං වදින්න ඉදපං
![]()
මොකෝ උබ උගේ ඇට දෙක කටේ දාල ඉරුවද?den sanipayda
නෑ බන් මේකෙ සතියට වරක් අනිවා එකෙක්ගේ වල්ල කුණු වෙලා මේ වගේ පොස්ට් එකක් දානවමයි.
iya hutto nala karala pirisiduwata hitapanko.ඇට දෙක නෙමේනෙ බං
ඉකිලි දෙක නේද...
ඒ දවස්වල මාත් මාර දුකක් වින්ද ඕක නිසා
දැං හොදවෙලා එහෙම එකක් වුණාද කියල මතකත් නෑ![]()
ලංකට් අදින්න එපාමමත් මේ ලෙඩෙ නිසා විදවනවා skin specialist කෙනෙක්ගෙන් දැන් බෙහෙත් ගන්නෙ අවුරුදු 3කටත් වැඩී...සබන් ගාන්න එපා බේබි සබන් සතියකට පාරක් විතර use කරපං doctorනම් කිවෙ එක එක අයගෙ ඇගෙ හැටියට තමයි ඕක එන්නෙ කියල සැරින් සැරේ අඩු වැඩි ලෙස මතුවෙනව කියල කිව්වා...
මමනම් ඉන්නෙ හෙන මානසික පීඩාවක
උඹට අඩු වුනොත් මටත්කි යපං..
ගිය මාසෙ බේත් ටිකට 14000ක්
මමනම් හැමදාම නානව හැබැයි
ලංකට් අදින්න එපා
ගාන බේතක් නොකඩවා සති තුනක්වත් එක දිගට ගාන්න
නිකං කසන වෙලාවට විතරක් ගාල හරියන්නෙ නෑ
ජංගි වගේ තියෙන ලංකට් අදින්න එපා
ෂෝට වගේ තියෙන ඒව අදින්න
ඔච්චර බර ගණන් දීල ගාන බේත් මොනාද බං

ලංකට් අදින්න එපා
ගාන බේතක් නොකඩවා සති තුනක්වත් එක දිගට ගාන්න
නිකං කසන වෙලාවට විතරක් ගාල හරියන්නෙ නෑ
ජංගි වගේ තියෙන ලංකට් අදින්න එපා
ෂෝට වගේ තියෙන ඒව අදින්න
මම රස්සාවක් කරන්නෙ නැති නිසාඑකක් කියපන් . අදින්නද එපාද
ඒ කියන්නෙ රස්සාවෙන් අස් උනොත් ඇට දෙක කසන්නෙ නෑ කියලදමම රස්සාවක් කරන්නෙ නැති නිසා
ජොකා දාගෙන ඉන්නෙ නැති තරං
ඒ නිසා තමයි මගේ ලෙඩේ ඉක්මනට සනීප වුණේ
meka gannaමේක පාවිච්චි කරලා බලන්න බ්රෝ... Rs. 500/= කට කිට්ටු ගාණක් වෙන්නේ... එක දිගට ගාන්න ඕනි හැබැයි සති 3ක් විතර යනකම්.
View attachment 204477
