සීගිරිය places

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    කුරුණෑගල ඉදන් සීගිරියට යන අතරතුර ඒ අවට බලන්න හොද ලස්සන, ඓතිහාසික තැන් මොනවද තියෙන්නෙ?
     

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    Rangiri dambulu viharaya
    Kandalama wewa
    Pidurangala
    Malsiripura roti kada
    Rangiri dambulu stadium
     
    • Like
    Reactions: COPS

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    එහෙමනම් දන්න තරමින් තියෙන ඓතිහාසික ස්ථාන දඹුල්ල රජ මහා විහාරයයි, පිදුරංගලයි. හැබැයි පුතෝ මේ දෙකම කඳු නගින්න තියෙන තැන්. සීගිරියත් කන්දක් නිසා වැඩේ අමාරුවෙයි. හරියට සීගිරිය බලනවනම් වරුවකට වඩා යනවා.
     

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    එහෙමනම් දන්න තරමින් තියෙන ඓතිහාසික ස්ථාන දඹුල්ල රජ මහා විහාරයයි, පිදුරංගලයි. හැබැයි පුතෝ මේ දෙකම කඳු නගින්න තියෙන තැන්. සීගිරියත් කන්දක් නිසා වැඩේ අමාරුවෙයි. හරියට සීගිරිය බලනවනම් වරුවකට වඩා යනවා.
    ඔව් එහෙම ප්‍රශ්නෙකුත් තියෙනව. නාන්න හොද place එකක් නැද්ද?
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    one try trip ekak nag seegiriya and dabulla thamai seegiriya kiyanne joliyata kandata nagala bahina ekama witharak neme poddak wate awilala balanna habai. solo trip ekak hari ekama intrest eka thiyana set ekak nag thamai karanna puluwan.
     
    • Like
    Reactions: COPS