Kurunegala - Melsiripura - Galewela - Dambulla (main road)කොයි පාරෙන්ද යන්නෙ. වන් ඩේ ද ඊට වැඩිද?
ඔව් එහෙම ප්රශ්නෙකුත් තියෙනව. නාන්න හොද place එකක් නැද්ද?එහෙමනම් දන්න තරමින් තියෙන ඓතිහාසික ස්ථාන දඹුල්ල රජ මහා විහාරයයි, පිදුරංගලයි. හැබැයි පුතෝ මේ දෙකම කඳු නගින්න තියෙන තැන්. සීගිරියත් කන්දක් නිසා වැඩේ අමාරුවෙයි. හරියට සීගිරිය බලනවනම් වරුවකට වඩා යනවා.