Beef rotiyak kawa sinhalu

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,241
    45,126
    113
    Beef patty දාල එහෙම හදන බර්ගර් වල උබලට අමුතු smell එකක් එන්නේ නැද්ද? :baffled:
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,990
    3,149
    113
    පොටෝ එකක්වි නැතුව වීශ්වාස කරන්න අමරුයි
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Beef patty දාල එහෙම හදන බර්ගර් වල උබලට අමුතු smell එකක් එන්නේ නැද්ද? :baffled:

    මම බීෆ් වැඩිය කන්නෙ නැත්තෙත් ඔය ගඳ නිසා තමයි. ගඳ එනකොට අප්පිරියා හිතෙනවා.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,593
    7,662
    113
    photo nethuwa uba kiyana dewal sure karanna be
    1683795347609.png


    1683795380583.png


    oya wage athi