Car Full Insurance

Bowman

Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    Thanks bro
    තව අනතුරෙන් පසු වාහනේ අලුත්වැඩියාව ඉවර වෙලා, අදාල වන්දි ගෙවන දවස වන විට එදිනට රක්ෂණ කාලසිමාව අවසන් වෙලා, ඉලග අවුරැද්දට අදාළ premium එක ගෙවලා නැත්තම්, insurance එකෙන් ගෙවන්නෙ නැහැ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    HNB premium එක පොඩ්ඩක් වැඩියි, නමුත් ceylinco තරම්ම නැහැ. Service එක හොදයි. ගෙවන්න ගතවන කාලය ඉක්මන්. Rates හොදයි.

    මේ හැම එකකම, බොහෝ විට, claim එක genuine වගේ පේනවා නම් සාදාරණව ගෙවනවා.
    HNB PAYC එක ගැන අත්දැකීමක් තියේ ද?

    https://www.hnbgeneral.com/insurance-for-you/vehicle/motorguard-pay-as-you-claim
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    HNB PAYC එක ගැන අත්දැකීමක් තියේ ද?

    https://www.hnbgeneral.com/insurance-for-you/vehicle/motorguard-pay-as-you-claim

    නැහැ මේ ගැන දන්නේ නැහැ.

    "Pay As You Claim from HNB General Insurance is a revolutionary insurance solution which gives you the choice of paying 40%, 50% or 60% of your premium, to comprehensively cover your vehicle for the entire year."

    "In the event of an accident, your claim will be paid, once you settle the remainder of your premium (Claim Entitlement Endorsement Premium)."
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    නැහැ මේ ගැන දන්නේ නැහැ.

    "Pay As You Claim from HNB General Insurance is a revolutionary insurance solution which gives you the choice of paying 40%, 50% or 60% of your premium, to comprehensively cover your vehicle for the entire year."

    "In the event of an accident, your claim will be paid, once you settle the remainder of your premium (Claim Entitlement Endorsement Premium)."
    ඒක තමා on paper පට්ට අයිඩියා එකක් නිතර ක්ලේම් ගැනෙන්නෙ නැත්නම්