එකක් දෙකක් අල්ලගෙන generalize කරන්න එපා බන්. දුප්පත් මිනිස්සුන්ගෙ ළමයි කීයක් මැරෙනවද , අඩු ගානේ මෙහෙමවත් දන්නවද ඒවා.

එකක් දෙකක් අල්ලගෙන generalize කරන්න එපා බන්. දුප්පත් මිනිස්සුන්ගෙ ළමයි කීයක් මැරෙනවද , අඩු ගානේ මෙහෙමවත් දන්නවද ඒවා.

සමහරුන්ට ඕක ඉබේම වෙනවා ටිකක් වැඩියෙන් මහන්සි වුණොත්, අව්වේ ගියොත්, බඩගින්නේ හිටියොත් , අඹුල් දේවල් කෝපි තේ වගේ සමහර දේවල් කෑවම බීවම, නෑවම කොටින්ම ඉමෝෂනල් දේකට වුණත් සීනි අඩු වෙනවා. හැමෝටම එහෙම නෑ. බය වෙන්න දෙයක් නෑ ඒ වගේ ලක්ෂණ නැත්තන්. දියවැඩියාව තියෙන අයටත් ඕක වෙනවා කියනවා බෙහෙත් හින්දා ද දන්නේ නෑ. මට නම් සීනි අඩු වෙනවා හිටපු ගමන්කොහොමද බන් ඇගේ සීනි අඩු වෙන්නේ නොකා හිටියාමද
කොහොමද සීනි අඩු උනාම උඹ දැනගන්නෙ?සමහරුන්ට ඕක ඉබේම වෙනවා ටිකක් වැඩියෙන් මහන්සි වුණොත්, අව්වේ ගියොත්, බඩගින්නේ හිටියොත් , අඹුල් දේවල් කෝපි තේ වගේ සමහර දේවල් කෑවම බීවම, නෑවම කොටින්ම ඉමෝෂනල් දේකට වුණත් සීනි අඩු වෙනවා. හැමෝටම එහෙම නෑ. බය වෙන්න දෙයක් නෑ ඒ වගේ ලක්ෂණ නැත්තන්. දියවැඩියාව තියෙන අයටත් ඕක වෙනවා කියනවා බෙහෙත් හින්දා ද දන්නේ නෑ. මට නම් සීනි අඩු වෙනවා හිටපු ගමන්ටක් ගාලා යකා වගේ කාගෙන කාගෙන යන්න පුළුවන් ඒ වෙලාවට. කෝවක්කා වගේ සමහර දේවල් වලට නම් ඕන කෙනෙක්ට සීනි අඩු වෙනවා හැබැයි
පොඩි කොමා ගතියකට එන්න වගේ දැනෙනවා. කලන්තේ ගතියක් තමයි එන්නේ. බඩගින්නක් එනවා, ඇඟ පන නැති ගතියක් එක්ක වෙවුලන ගතියක් එනවා. ඒක වෙනම තේරෙනවා energy drain.කොහොමද සීනි අඩු උනාම උඹ දැනගන්නෙ?
නිවුස් වලට කියනවා බන් සීනි අඩු වුනා කියල. වැඩි උනාමත් කියනවා.කොහොමද සීනි අඩු උනාම උඹ දැනගන්නෙ?

malaපොඩි කොමා ගතියකට එන්න වගේ දැනෙනවා. කලන්තේ ගතියක් තමයි එන්නේ. බඩගින්නක් එනවා, ඇඟ පන නැති ගතියක් එක්ක වෙවුලන ගතියක් එනවා. ඒක වෙනම තේරෙනවා energy drain.
meka matath wenawa neh

ආ එහෙනම් vaccine එක හිංදා තමයිMalaysia වල ඉඳලා තියෙන්නේ. Low blood pressure කියලා තමයී ආරංචි. Room එකේදි ම නැති වෙලා
වැක්සීන් ගහල නම් අවදානම්malameka matath wenawa neh
![]()
මටත් තියනවා කියපන් කෝ.malameka matath wenawa neh
![]()
ay ban oya wage lamay yawanne
kari karaumayk thama
kanaggara kiyana eka lakawata kare
free education kiyala labbaka dala
![]()
mata podi kale idanma mehema scene ekak thiyenawa. man sinopharm gahuwe. tikakin ibema hari yanawa habaiවැක්සීන් ගහල නම් අවදානම්![]()
MALAYSIA WALA THIYENA OKKOMA AUSI BRANCH CAMPUSS LANKAWATA THAMA ENNE HITIYEමේ කතාවේ ඇත්තක් තියන. මෙඩිකල් ඇරෙන්න , හොද ඩිග්රි ගොඩක් ලංකාවේ තියනවා. ඒවා තියෙද්දි පිටරට යන එක නම් මොඩ වැඩක්. මේ ළමයා ඉගෙන ගත්තේ මොනවද කියලා හරියටම දන්නෙ නැ. ඒත් ගොඩක් සල්ලි කාරයෝ ලංකාවෙදි උපධියක් කරවන්න පුළුවන්කම තියෙද්දි , තමන් ගේ ළමයව රට යවනවා උපාධි කරන්න. එහෙම කරන්නේ ලොකුකම පෙන්නන්න.
ඒවගේම මම දැක්කා ඒ ළමයා ඉගෙනගෙන තියෙන්නෙ මැලේශියාවල මොනෑෂ් විශ්ව විද්‍යාලයේ. ඒ කැම්පස් එකේ බ්‍රාන්ච් එකක් ලංකාවේ ඕපන් කරන්න හදනකොට (2000දි විතර) , සමාජවාදී සෙට් එක කරපු විරෝදතා නිසා ඒ කැම්පස් එකේ බ්‍රාන්ච් එක ලංකාවේ හදන්නෙ නැතුව මැලේෂියාවට ට්‍රාන්ස කරා. ඒ කැම්පස් එක අද ලංකාවේ තිබුන නම් සල්ලි උල්පතක්. මේවත් තොපිලා දැන ගන්න ඕනි.

mata una eka sarayak exercise karanakotaපොඩි කොමා ගතියකට එන්න වගේ දැනෙනවා. කලන්තේ ගතියක් තමයි එන්නේ. බඩගින්නක් එනවා, ඇඟ පන නැති ගතියක් එක්ක වෙවුලන ගතියක් එනවා. ඒක වෙනම තේරෙනවා energy drain.