තිරානි පීරිස් ගේ දුව නැති වෙලා

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    එකක් දෙකක් අල්ලගෙන generalize කරන්න එපා බන්. දුප්පත් මිනිස්සුන්ගෙ ළමයි කීයක් මැරෙනවද , අඩු ගානේ මෙහෙමවත් දන්නවද ඒවා.
    :yes:
     
    • Like
    Reactions: B.Chat

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    Malaysia වල ඉඳලා තියෙන්නේ. Low blood pressure කියලා තමයී ආරංචි. Room එකේදි ම නැති වෙලා
     
    • Sad
    • Wow
    Reactions: JokerFan and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    කොහොමද බන් ඇගේ සීනි අඩු වෙන්නේ නොකා හිටියාමද
    සමහරුන්ට ඕක ඉබේම වෙනවා ටිකක් වැඩියෙන් මහන්සි වුණොත්, අව්වේ ගියොත්, බඩගින්නේ හිටියොත් , අඹුල් දේවල් කෝපි තේ වගේ සමහර දේවල් කෑවම බීවම, නෑවම කොටින්ම ඉමෝෂනල් දේකට වුණත් සීනි අඩු වෙනවා. හැමෝටම එහෙම නෑ. බය වෙන්න දෙයක් නෑ ඒ වගේ ලක්ෂණ නැත්තන්. දියවැඩියාව තියෙන අයටත් ඕක වෙනවා කියනවා බෙහෙත් හින්දා ද දන්නේ නෑ. මට නම් සීනි අඩු වෙනවා හිටපු ගමන්🙁 ටක් ගාලා යකා වගේ කාගෙන කාගෙන යන්න පුළුවන් ඒ වෙලාවට. කෝවක්කා වගේ සමහර දේවල් වලට නම් ඕන කෙනෙක්ට සීනි අඩු වෙනවා හැබැයි
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363

    කොහොමද සීනි අඩු උනාම උඹ දැනගන්නෙ?
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    කොහොමද සීනි අඩු උනාම උඹ දැනගන්නෙ?
    පොඩි කොමා ගතියකට එන්න වගේ දැනෙනවා. කලන්තේ ගතියක් තමයි එන්නේ. බඩගින්නක් එනවා, ඇඟ පන නැති ගතියක් එක්ක වෙවුලන ගතියක් එනවා. ඒක වෙනම තේරෙනවා energy drain.
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,029
    9,359
    113
    Microsoft
    පොඩි කොමා ගතියකට එන්න වගේ දැනෙනවා. කලන්තේ ගතියක් තමයි එන්නේ. බඩගින්නක් එනවා, ඇඟ පන නැති ගතියක් එක්ක වෙවුලන ගතියක් එනවා. ඒක වෙනම තේරෙනවා energy drain.
    mala:shocked: meka matath wenawa neh:eek::sorry:
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Malaysia වල ඉඳලා තියෙන්නේ. Low blood pressure කියලා තමයී ආරංචි. Room එකේදි ම නැති වෙලා
    ආ එහෙනම් vaccine එක හිංදා තමයි
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    ay ban oya wage lamay yawanne :(
    kari karaumayk thama
    kanaggara kiyana eka lakawata kare
    free education kiyala labbaka dala:growl:

    z_p07-dr-cwwkannangara1.jpg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    mala:shocked: meka matath wenawa neh:eek::sorry:
    මටත් තියනවා කියපන් කෝ.

    දිය වැඩියාව තියන අයටනම් අඩු වේගන එනකොට කතාකරගන්න බැරිව යනවා. එතකොටම සීනි දාලා හොද තේ එකක් දෙන්න ඔනේ. නැතහන් බඩු හම්බ වෙනවා.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ay ban oya wage lamay yawanne :(
    kari karaumayk thama
    kanaggara kiyana eka lakawata kare
    free education kiyala labbaka dala:growl:

    z_p07-dr-cwwkannangara1.jpg

    මේ කතාවේ ඇත්තක් තියන. මෙඩිකල් ඇරෙන්න , හොද ඩිග්‍රි ගොඩක් ලංකාවේ තියනවා. ඒවා තියෙද්දි පිටරට යන එක නම් මොඩ වැඩක්. මේ ළමයා ඉගෙන ගත්තේ මොනවද කියලා හරියටම දන්නෙ නැ. ඒත් ගොඩක් සල්ලි කාරයෝ ලංකාවෙදි උපධියක් කරවන්න පුළුවන්කම තියෙද්දි , තමන් ගේ ළමයව රට යවනවා උපාධි කරන්න. එහෙම කරන්නේ ලොකුකම පෙන්නන්න.

    ඒවගේම මම දැක්කා ඒ ළමයා ඉගෙනගෙන තියෙන්නෙ මැලේශියාවල මොනෑෂ් විශ්ව විද්‍යාලයේ. ඒ කැම්පස් එකේ බ්‍රාන්ච් එකක් ලංකාවේ ඕපන් කරන්න හදනකොට (2000දි විතර) , සමාජවාදී සෙට් එක කරපු විරෝදතා නිසා ඒ කැම්පස් එකේ බ්‍රාන්ච් එක ලංකාවේ හදන්නෙ නැතුව මැලේෂියාවට ට්‍රාන්ස කරා. ඒ කැම්පස් එක අද ලංකාවේ තිබුන නම් සල්ලි උල්පතක්. මේවත් තොපිලා දැන ගන්න ඕනි.
     
    MALAYSIA WALA THIYENA OKKOMA AUSI BRANCH CAMPUSS LANKAWATA THAMA ENNE HITIYE
    KARI PONNA JEPPO EKKA MONWA KARANADDA FREE EDUCATION KIYANA LABBAK THIYENAWANE :(
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    පොඩි කොමා ගතියකට එන්න වගේ දැනෙනවා. කලන්තේ ගතියක් තමයි එන්නේ. බඩගින්නක් එනවා, ඇඟ පන නැති ගතියක් එක්ක වෙවුලන ගතියක් එනවා. ඒක වෙනම තේරෙනවා energy drain.
    mata una eka sarayak exercise karanakota
    isellama athe amaruwak awa
    ita passe gahaenna gathha
    lost control and husma ganna amaruwak awa
    ita passe bima ma thama