MB10F bridge rectifier

Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,972
    1
    59,012
    113
    Mother Earth
    මගේ power-pack එකක් වැඩ කරන්නෙ නෑ. ac-dc converter(bridge rectifier) MB10F diode එකට 230V input කරලා multimeter එකෙන් diode එකේ positive, negative check කරාම 1 කියල වැටෙනව නම් MB10F short වෙලාද ? නැත්තම් වෙක් කරාම ∼230 DC පෙන්නන්න එපැයි නේද බන් ?ම @aruna1 බොසාගෙන් ඊයේ ඇහුවා. ඌ බිසීද කොහෙද. ආන්සර් එකක් නෑ. දන්න කවුරු හරි කියන්න ප්ලීස්. :yes:
    images
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    Multimeeter eka Hari range ekata dalada balanna mulinma? (Digital multimeeter ekaka oyage reading eka selection range ekata wada wadinam 1 pennanne)
    Bridge eka diode mode eka dala check karanna.
    මූ අවුට් පුට් එක බලල තියෙන්නෙ ohms රේන්ජ් එකට දාගෙන :P
     

    amila4341

    Active member
  • Apr 18, 2011
    290
    80
    28
    Continuity mode dala test kranna. (Diode mode)

    Supply denne natiwa
    ------ Post added on May 12, 2023 at 7:14 AM

    Supply dila output eka dc range ekta dala balanna 320v wage enna ona
    ------ Post added on May 12, 2023 at 7:16 AM
     
    • Love
    • Like
    Reactions: NRTG and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,972
    1
    59,012
    113
    Mother Earth
    1 3 පින් දෙක output එක නේද
    multimeter DC රේන්ජ් එකට දාල බලපං
    multimeter එකෙන් බැලුවා. 1 කියල පෙන්නන්නෙ. මම හිතන විදියට rectifier එක අවුල් වගේ.
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    multimeter එකෙන් බැලුවා. 1 කියල පෙන්නන්නෙ. මම හිතන විදියට rectifier එක අවුල් වගේ.
    උඹෙ මල්ටි මීටරේ auto range එකක්ද?

    දාපං බලන්න මල්ටියෙ පොටෝ එකක්

    1 කියන්නෙ ඕම්ස් රේන්ජ් වැලියු එකක්.
     
    • Wow
    • Like
    Reactions: NRTG and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,972
    1
    59,012
    113
    Mother Earth
    Multimeeter eka Hari range ekata dalada balanna mulinma? (Digital multimeeter ekaka oyage reading eka selection range ekata wada wadinam 1 pennanne)
    Bridge eka diode mode eka dala check karanna.
    මල්ටිමීටරේ ඩිජිටල්. මල්ටිමීට‍රේ 600 V එකට දාල චෙක් කරේ.

    උඹෙ මල්ටි මීටරේ auto range එකක්ද?

    දාපං බලන්න මල්ටියෙ පොටෝ එකක්

    1 කියන්නෙ ඕම්ජ් රේන්ජ් වැලියු එකක්.
    XL830L එකක් බන්. :baffled:

    1683856256339.jpeg

    ------ Post added on May 12, 2023 at 7:21 AM
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    මල්ටිමීටරේ ඩිජිටල්. මල්ටිමීට‍රේ 600 V එකට දාල චෙක් කරේ.


    XL830L එකක් බන්. :baffled:

    View attachment 204776
    ------ Post added on May 12, 2023 at 7:21 AM
    එහෙනං රෙක්ටිෆයර් එක අවුල් වගේ
    අවුට්පුට් එක 230 ක් එන්න එපැයි. 230ට ටිකක් වැඩියෙනුත් පෙන්නන්න ඕනෙ
    ඉන්පුට් එකට 230 ඔතනට එනවද?
    ඕක ලග ලොකු කැපෑසිටර් එකක් තියෙනවනං එකේ වෝල්ටේජ් එකත් මැනල බලන්න
     
    • Like
    Reactions: NRTG and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,972
    1
    59,012
    113
    Mother Earth
    Multimeeter eka Hari range ekata dalada balanna mulinma? (Digital multimeeter ekaka oyage reading eka selection range ekata wada wadinam 1 pennanne)
    Bridge eka diode mode eka dala check karanna.
    නෑ බන් diode mode එකට දාල චෙක් කරල දෙපැත්තම ඇල්ලුවත් එන්නෙ 1 මයි. multimeter එක වැඩ. ඒකෙම වෙනම IN4017ක් චෙක් කරා.
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    නෑ බන් diode mode එකට දාල චෙක් කරල දෙපැත්තම ඇල්ලුවත් එන්නෙ 1 මයි. multimeter එක වැඩ. ඒකෙම වෙනම IN4017ක් චෙක් කරා.
    ඩයෝට් මූඩ් දාල
    3 4 චෙක් කරපං. ආයෙ ධන ඍණ මාරු කරල චෙක් කරපං. එක පැත්කට විතරක් 0.400 - 0.500 - 0.600 - 0.700 වගේ ගාණක් පෙන්නන්න ඕනෙ
    මේක ඉතිං කරන්න වෙන්නෙ Bridge Rectifier එක සර්කිට් එකෙන් ගලෝල

    ඊ ටපස්සෙ 3 2 ඒකම කරල බලපං

    3 1 කොයි අතට බැලුවත් 1 තමා එන්නෙ
    4 2 ත් එහෙමයි

    උඹෙ මල්ටිමීටරේ වැටෙන්න 1 කියල
    අපේ වැටෙන්නෙ OL කියල. ඒ කියන්නෙ open loop
    කිසිම ධාරාවක් ගමන් කරන්නෙ නෑ කියල කියන්නෙ

    • Testing Continuity The screen will show 1 or OL (open loop) if the circuit being tested is not detected. Meaning to say there is no continuity. Otherwise, there is no route for electric current to flow from the probe to probe.
    • Testing VoltageThe screen will show 1 or OL if the range is very low, indicating that it is out of range or overloaded. While it won’t damage or put your multimeter at risk, it is still suggested to set the dial to a higher range.
    • Testing Resistance – The screen will show 1 or OL if the component or circuit you’re testing does not have continuity. Hence, it has infinite resistance.
     
    Last edited:

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    නෑ බන් diode mode එකට දාල චෙක් කරල දෙපැත්තම ඇල්ලුවත් එන්නෙ 1 මයි. multimeter එක වැඩ. ඒකෙම වෙනම IN4017ක් චෙක් කරා.
    Hariyata check kalanam @AnuradhaRa kiwwa wage value ekak enna one. Nathinam diade eka open wela thiyenne. Diode ekak open wenne naha lesiyen pichchunahama. Short circuit wenne. Wenna puluwan habai. Ekak aran dala blanna. Ekane thiyana option eka. Kohomath voltage ekak pennanne nahane diode output eken. A nisa marukarala balanna.

    https://scionelectronics.com/product/mb10f-bridge-rectifier-diode-original/

    Meken gennaganna puluwan oka.

    Naththam kotuwe unitech, Asia electronics, IC house, 88 building eke,me onathanakin oka ganna puluwan.

    Naththam gewal paththe thiyana electronic shopwala balanna.
    ------ Post added on May 12, 2023 at 8:40 AM