නෑ බන් diode mode එකට දාල චෙක් කරල දෙපැත්තම ඇල්ලුවත් එන්නෙ 1 මයි. multimeter එක වැඩ. ඒකෙම වෙනම IN4017ක් චෙක් කරා.
ඩයෝට් මූඩ් දාල
3 4 චෙක් කරපං. ආයෙ ධන ඍණ මාරු කරල චෙක් කරපං. එක පැත්කට විතරක් 0.400 - 0.500 - 0.600 - 0.700 වගේ ගාණක් පෙන්නන්න ඕනෙ
මේක ඉතිං කරන්න වෙන්නෙ Bridge Rectifier එක සර්කිට් එකෙන් ගලෝල
ඊ ටපස්සෙ 3 2 ඒකම කරල බලපං
3 1 කොයි අතට බැලුවත් 1 තමා එන්නෙ
4 2 ත් එහෙමයි
උඹෙ මල්ටිමීටරේ වැටෙන්න 1 කියල
අපේ වැටෙන්නෙ OL කියල. ඒ කියන්නෙ open loop
කිසිම ධාරාවක් ගමන් කරන්නෙ නෑ කියල කියන්නෙ
- Testing Continuity – The screen will show 1 or OL (open loop) if the circuit being tested is not detected. Meaning to say there is no continuity. Otherwise, there is no route for electric current to flow from the probe to probe.
- Testing Voltage – The screen will show 1 or OL if the range is very low, indicating that it is out of range or overloaded. While it won’t damage or put your multimeter at risk, it is still suggested to set the dial to a higher range.
- Testing Resistance – The screen will show 1 or OL if the component or circuit you’re testing does not have continuity. Hence, it has infinite resistance.