කෑම්පින් කරන අය පරිස්සමින් ⚠️

kush294

Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    s
    Illagane bn kala tiyenne :(
    sirawata.. mata nam teren na mun camp krala ganna athal eka mokadda kiala.. :( dawalaka gihilla nala, athal ekak dala enna one

    මේ ළඟදි බණ්ඩාරවෙල කිට්ටුවට අලි ආවා කියලා ආරංචියක් ගියා. උමා ඔය ප්‍රොජෙක්ට් එකේ කරපු වෙනස්කම් හින්දා අලින්ට එන්න පාරවල් හැදිලා කියලයි මිනිස්සු කියන්නෙ. මීට අවුරුදු දෙකකට විතර කලින් දෙමෝදර හරියටත් එකපාරක් ඇවිත් තියෙනවා.
    meka aththa.. haldummulle 99 bus para lagatama awith tbba eka sarayak giya aurudde..
    ------ Post added on May 12, 2023 at 10:04 AM
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    කෙල්ල පෙනුම නිසා හෑලි වැටෙයි බං.අලියා ගහලා මලාට වඩා එපාම වෙන කරුමේ එකයි. :sorry:

    මෝඩ පෙම්වතා හින්දා , කෙල්ලක් ගෙ ජීවිතයක් නැති වුණා .. ඒ අම්මල දුක විදින්න ඕනි .. ජීවිතය විදින්න සල්ලි , ආදරේ , නිදහස විතරක් නෙමෙ මොලය , කල්පනාව, වැඩි හිටි අවවාද ..
    කියන ඒවත් අනිවාර්යයෙන්ම ඕනි ...
    පිපෙන්නට වෙර දැරූ ජීවන කුසුම අකාලයේ මිලින වීම ගැන ඉතාමත් කනගාටුයි
    😪
    😢
    නොවේවා අකල් විපතක් මතු ආත්මෙක වත්
    😪
    😪
    😪
    😪
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    s

    sirawata.. mata nam teren na mun camp krala ganna athal eka mokadda kiala.. :( dawalaka gihilla nala, athal ekak dala enna one


    meka aththa.. haldummulle 99 bus para lagatama awith tbba eka sarayak giya aurudde..
    ------ Post added on May 12, 2023 at 10:04 AM
    camping gahana eka awalak na bn.
    Eth yana dihawa gana awabodayak tiyenna one
    Naththan exp tiyana set ekak ekka yanna one :(
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    උඩ දියලුම කැම්පින් කරන එක තහනම් කලානේ.දැන් ආයෙත් දෙනවද.

     
    Last edited:
    • Sad
    Reactions: NRTG

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    උඩ දියලුම කැම්පින් කරන එක තහනම් කලානේ.දැන් ආයෙත් දෙනවද.


    Game set eka kiyana widiyta nam kisima sudanamak nathiwa awilla tiyenne
    Saththu innawada.
    Mokda karanne kisima idea ekak tibila na
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    ලන්කාවේ පට්ට පරිස්සමින් කෑම්පින් සීන් එක කරන්න ඕනෙ.අපිට ඕන ඕන තැන් වල කෑම්ප් කරන්න ගියාම තමයි ඔහොම වෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,950
    113
    Dubai
    346616822_695831622316962_289519097402033768_n.jpg


    පව් බන් කෙල්ල. කොස්ලන්දේ අලි ඉන්නවා බන්. මගේ යාලුවෙක් ඉන්නවා කොස්ලන්දේ කොනටම වෙන්න. උන්ගේ ගේ දෙපාරක් අලි කැඩුවා. දන්නේ නැති තැන්වල කෑම්පින් කරන්න යන්න එපා. හොඳට හොයලා බලලා ආරක්ෂාවක් තියෙන තැනකට පලයල්ලා. අනික මේ කපල් එක විතරයි වගේ ගිහින් තියෙන්නේ. ලංකාවේ සිද්ධවෙන දේවල් එක්ක මෙහෙම තනියම යන්නත් එපා. අලි කොටි වලස්සුන්ගෙන් කෙසේ වෙතත් මිනිස්සුන්ගෙන් පරෙස්සම් වෙන්න ඕන
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ගමේ කෑම්පින් කරන උට්ටිගෙ පුතාල ටිකක් උදලු ගාල සෙට් කරපු මරාලායක් වගේ පේන්නෙ, කොන්ඩෙ රැවුල වවන් විට කාගෙන ඉන්න අඩු කුලෙ පරයො අලුතින් ගහපු කෑම්පින් සයිට් එකක් . පව් මෙලො දෙයක් නොදන්න කපල් එක..
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    එකපාරක් tour guide කෙනෙක්ට සද්ධයක් දැම්මේ මෙතන නේද , කොන්ඩේ වවාගත්ත කුඩ්ඩෝ සෙට් එකක් ?

    ඕකුන් සෙට් කරපූ මරාලයක් වගේ