පෙති 100ක් එකතු කරගන්නව

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    නිකන් මැරෙන්න එපා බන් රටට ද ඵලදායි දෙයක් වෙන්න ඇමතියෙකුත් එක්ක ගෙන පලයන්...
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මොන සාධාරණද @thanujaka ජොබක්
    සෙට්කරලත් ගියේනෑ ඕක පට්ට නිකම.
    උඹලට තේරෙන්නෙ නෑ බං කියන දේ
    @imhotep වගේ කිරියෙ ඉන්න බොහොම සුලු පිරිසක් අපේ තත්වෙ හරියට දන්නව
    උඹල නිකං රැල්ලට කටට එන පලියට කියෝනව විතරයි
    උඹ දන්නවද මම ජොබ් කීයකට ගිහින් ට්‍රයි කරල තියනවද කියල
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,939
    15,592
    113
    Somewhere in this world
    රස්සාවක් කරගන්න පුලුවන් වුණානම්

    උඹලට තේරෙන්නෙ නෑ බං කියන දේ
    @imhotep වගේ කිරියෙ ඉන්න බොහොම සුලු පිරිසක් අපේ තත්වෙ හරියට දන්නව
    උඹල නිකං රැල්ලට කටට එන පලියට කියෝනව විතරයි
    උඹ දන්නවද මම ජොබ් කීයකට ගිහින් ට්‍රයි කරල තියනවද කියල
    එහෙනං ඉතිං උබ පාරට ගිහිං ලේන්සුවක් එලාගෙන ඉදපං සල්ලි තමා
     
    Sen-lu

    Well-known member
  • උඹලට තේරෙන්නෙ නෑ බං කියන දේ
    @imhotep වගේ කිරියෙ ඉන්න බොහොම සුලු පිරිසක් අපේ තත්වෙ හරියට දන්නව
    උඹල නිකං රැල්ලට කටට එන පලියට කියෝනව විතරයි
    උඹ දන්නවද මම ජොබ් කීයකට ගිහින් ට්‍රයි කරල තියනවද කියල
    අනේ රෙද්ද තමා Phelps ,John F Kennedy ඕකුන්ටත් තිබ්බෙ ඕකම තමා. උංගෙ ගානට යන්න බෑ තමා හැබැයි ජොබක්වත් කරන්න බෑ කියන එක නම් තනිකරම උඹේ කාලකන්නි කමට කියන කතා.

    මේකෙ උංගෙන් අහල බලපං එහෙම ආසාවෙන් ජොබ් කරන්නෙ නෑ බහුතරය. අමාරුකම් තියාගෙන එපාවෙලා තමා ජොබ් කරන්නෙ. උඹට පිංබත් හම්බෙන නිසා ටිකක් වැඩේ අමාරු උනාම හයියෝ මට ලෙඩ හින්ද තමා බැරි කියල උඹ ඔක්කොම අතාරිනව. අපරාදෙ මගෙ වචන උඹට ඕව කියල වැඩක් නෑ. ඕන ලබ්බක් කරගනින්.
     
    • Like
    Reactions: Asmodeus

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    Ehema one na
    Uba MN kiyana eken 10 k gahapan
    Nama kohomada denne. Meke Danna bane
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,918
    1
    63,195
    113
    Mother Earth
    පෙති සියයක් මම බිව්වත් අප්පච්චිට එක පෙත්තයි..
    පෙති සියයක් මම බිව්වත් අප්පච්චිට එක පෙත්තයි..
    අපි රැකෙන්නෙ මේ පෙති විකුණලයි නංගියේ..
    රිටාලින් පෙත්තට නාඩන්න නංගියේ.. 🤷‍♂️

    - @AnuradhaRa
     
    • Haha
    Reactions: Lovtus and mall_9n

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    පෙති සියයක් මම බිව්වත් අප්පච්චිට එක පෙත්තයි..
    පෙති සියයක් මම බිව්වත් අප්පච්චිට එක පෙත්තයි..
    අපි රැකෙන්නෙ මේ පෙති විකුණලයි නංගියේ..
    රිටාලින් පෙත්තට නාඩන්න නංගියේ.. 🤷‍♂️

    - @AnuradhaRa
    එකින් එකට පෙති බොන හැටි
    බලා ඉන්න බය හිතුනොත්
    උගුරු දණ්ඩ තදින් මිරික ගන්ඩ නංගියේ
    අපිත් එහෙම කොලා අපේ පුංචි සන්දියේ..
    --
    ටිනන ටිනන ටින ටින ටං 🎸