නිකන් මැරෙන්න එපා බන් රටට ද ඵලදායි දෙයක් වෙන්න ඇමතියෙකුත් එක්ක ගෙන පලයන්...
ඔව් මචංAmma gana hithapan ban.paw e manussaya

මොන සාධාරණද @thanujaka ජොබක්mu kohomada bn 40 wela interview yanne muge side eken sadaranay.pickme ubereats wage ekak nan karanna puluwan
උඹලට තේරෙන්නෙ නෑ බං කියන දේමොන සාධාරණද @thanujaka ජොබක්
සෙට්කරලත් ගියේනෑ ඕක පට්ට නිකම.
රස්සාවක් කරගන්න පුලුවන් වුණානම්
එහෙනං ඉතිං උබ පාරට ගිහිං ලේන්සුවක් එලාගෙන ඉදපං සල්ලි තමාඋඹලට තේරෙන්නෙ නෑ බං කියන දේ
@imhotep වගේ කිරියෙ ඉන්න බොහොම සුලු පිරිසක් අපේ තත්වෙ හරියට දන්නව
උඹල නිකං රැල්ලට කටට එන පලියට කියෝනව විතරයි
උඹ දන්නවද මම ජොබ් කීයකට ගිහින් ට්‍රයි කරල තියනවද කියල
අනේ රෙද්ද තමා Phelps ,John F Kennedy ඕකුන්ටත් තිබ්බෙ ඕකම තමා. උංගෙ ගානට යන්න බෑ තමා හැබැයි ජොබක්වත් කරන්න බෑ කියන එක නම් තනිකරම උඹේ කාලකන්නි කමට කියන කතා.උඹලට තේරෙන්නෙ නෑ බං කියන දේ
@imhotep වගේ කිරියෙ ඉන්න බොහොම සුලු පිරිසක් අපේ තත්වෙ හරියට දන්නව
උඹල නිකං රැල්ලට කටට එන පලියට කියෝනව විතරයි
උඹ දන්නවද මම ජොබ් කීයකට ගිහින් ට්‍රයි කරල තියනවද කියල