මොබිටෙල් 4G Broadband උදව්වක් ඕන

dgboy

Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    කොල්ලනේ මම අද Prepaid සිම් එකක් ගත්ත මොබිටෙල්. මගේ ලග තියෙනවා unlock කරපු HUAWEI B310S-925 රව්ටර් එකක්

    මේකට මම Dialog , SLT 4G සිම් දාල Internet යනවා කිසි අව්ලක් නැතුව

    එත් මේ අද ගත්ත Prepaid සිම් එක ගන්නේ නැනේ රව්ටර් එකට රතු පාටට පෙන්නවා

    අපි මේ Call ගන්න සිම් දාන්න බැරිද Router එකට , Frequency මොකක් හරි වෙනසක් තියේද ?

    මේ සිම් එක මොකක් හරි කරලා හදාගන්න බැරි වෙයිද ?


    imageedit_1_7028639899.jpg
     
    • Like
    • Haha
    Reactions: Chaki98 and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    ඕක TDD විතරයි බං🤦
    කෙටියෙන් කිව්වොත් Router SIM විතරයි පාවිච්චි කරන්න පුලුවන්
     
    • Like
    Reactions: dgboy

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    Ewa 925 router compatible neh
    ow mage danata SLT ekak tyenne eke signl awl e nisa mobitel ekak baluwe

    ඕක TDD විතරයි බං🤦
    කෙටියෙන් කිව්වොත් Router SIM විතරයි පාවිච්චි කරන්න පුලුවන්
    Hmm danan hitiye na bn :baffled: mn hithuwe FDD, TDD dekama puluwn kiyala
    ------ Post added on May 12, 2023 at 8:56 PM
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    ow mage danata SLT ekak tyenne eke signl awl e nisa mobitel ekak baluwe


    Hmm danan hitiye na bn :baffled: mn hithuwe FDD, TDD dekama puluwn kiyala
    ------ Post added on May 12, 2023 at 8:56 PM
    අඩුවට Tozed M 60 එකක් අරගෙන Unlock කරගනින් බං වැඩේ ඉවරයි අනමන් ඕකොම Bands වැඩ 🤩
    Signal Strength එකත් හොඳට තියනවා
     
    • Love
    Reactions: dgboy