කොල්ලනේ මම අද Prepaid සිම් එකක් ගත්ත මොබිටෙල්. මගේ ලග තියෙනවා unlock කරපු HUAWEI B310S-925 රව්ටර් එකක්
මේකට මම Dialog , SLT 4G සිම් දාල Internet යනවා කිසි අව්ලක් නැතුව
එත් මේ අද ගත්ත Prepaid සිම් එක ගන්නේ නැනේ රව්ටර් එකට රතු පාටට පෙන්නවා
අපි මේ Call ගන්න සිම් දාන්න බැරිද Router එකට , Frequency මොකක් හරි වෙනසක් තියේද ?
මේ සිම් එක මොකක් හරි කරලා හදාගන්න බැරි වෙයිද ?

mn hithuwe FDD, TDD dekama puluwn kiyala