Shamal3001

Well-known member
  • Sep 22, 2021
    6,915
    11,633
    113
    මම දන්න කෙනෙක් ඉන්නවා..හැමෙද්ම විවේචනාත්මකව බලන ඩයල් එකක්..
    අමුතු ධර්මයක් ඔලුවේ තියන් ඉන්නේ....බණ ධර්මයට ලැදි කෙනෙක්..පන්සලේ හාමුදුරුවන්ටත් බණ උගන්වන ඩයල් එකක්..
    කොටින්ම කිව්වොත් , බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේ කියලා තර්ක කරන කෙනෙක්...
    සිය දිවි නසා ගැනීම් හෙලා දැක්ක ඩයල් එකක්..

    එක දවසක් අපිට ආරංචි වුනා, සැලසුම් කරලා,මිනිහා දිවි නසා ගෙන...
    මොලේ ඇතිවුන ප්‍රශ්නයක් නිසා. සැලසුම් කරලා සිය දිවි නසා ගෙන ....ඩිෙප්‍රෂන් වෙලා

    මම හුගක් දැකලා තියනවා.මිනිස්සු දෙපැත්තට බෙදිලා මරාගන්නවා..
    බුදු දහම ගැන..එකෙක් මොකක් හරි කියනකොට..තව එකෙක් ඒකට ප්‍රතිවිරුද්ධව කිය කිය මරා ගැනිලි..

    බලපුවම ඒ කවුරුවත් සිත දමනය කරගන්න, ට්‍රයි කරලා නැහැ. බුද්ධ දර්ශනයේ හරයවත් ජිවිතයට අරන් නැති හැඩයි.
    ජීවිත කාලයම කරන්නේ දෙපැත්තට බෙදිලා මරාගන්න එක..

    මානසික වෛද්‍ය විදයාව කරන්නේ හිත දමනය කිරීම ..ඔවෙරා්ල් ගත්ෙතාත්

    හරියට බැලුවොත් , මේ හැම දේම තුල විසදුම
    සිත දමනය කරගැනීමයි කියලා මම හිතන්නේ...

    මම වැරදි නම් මාව නිවැරැදි කරන්න මචංලා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බෙදිලා මරා ගන්න උන් තමයි මේකෙත් ඉන්නේ.

    ඩිප්‍රෙෂන්වලට බෙහෙත් ගන්න එවුන් වැඩිපුර ඉන්නෙත් මේකෙද කොහෙද

    ;)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,196
    29,861
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉන්න ටිකේ සතුටින් ජීවත් වෙයන්. හැමදේම අස්තිර ලෝකේ ආත්මය විතරක් ස්තිර වෙන්න බෑ. දවසක පෘතුවිය සූර්යයා මතට කඩන් වැටිලා විනාශ වුනාම බුදුවරුන්ට ළිඳේ පනින්න වෙන්නේ.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    කොටින්ම කිව්වොත් , බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේ කියලා තර්ක කරන කෙනෙක්...
    සිය දිවි නසා ගැනීම් හෙලා දැක්ක ඩයල් එකක්..

    එක දවසක් අපිට ආරංචි වුනා, සැලසුම් කරලා,මිනිහා දිවි නසා ගෙන...
    මොලේ ඇතිවුන ප්‍රශ්නයක් නිසා. සැලසුම් කරලා සිය දිවි නසා ගෙන ....ඩිෙප්‍රෂන් වෙලා
    ඔය කියන්නෙ මිවනප්ලානෙ මානසික රොගී චිවර දාරියාගෙ බයිල අහල ඔලුව අවුල් ගියපු පොරක්,, අපරාදෙ අන්ංගොඩ දැක්කුවා නම් බෙරගන්න තිබ්බ..
    උගේ FB තියෙනව නම් දාපන් inbox
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    ඔහොම බුදුදහම ගැනත් දෙකට බෙදිලා රණ්ඩු වෙන එක මාරයාගේ උපක්‍රමයක් සසරට බැද තබන්න සත්වයාව..

    සරලම උදහරයක් මෙහෙම ගමු. කෙනෙක් ඉන්නවා සතුන් මරනවා. තව කෙනෙක් ඉන්නවා සතුන් මරන්නේ නැහැ. අකුසල් කරන්නේ නැහැ. හැබැයි ඒ කෙනා අර සතුන් මරණ කෙනා දිහා බලලා කෝප වෙනවා. ඒ මනුස්සයා යහමගට ගන්න හදනවා. ඊට පස්සේ දෙන්නා රණ්ඩු වෙනවා. අන්තිමේදී දෙන්නම අකුසල් කරගෙන දුගතියේ තමයි උපත.

    අපිට අනික් අය හදන්න බැහැ. සසර ගමන නිම කරනවා කියන එක අනික් අයත් එක්ක අත්වැල් බැදගෙන එකට යන්න පුළුවන් එකක් නෙමේ. මේක ටිකක් ආත්මාර්ථකාමී වගේ කියලත් හිතෙන්නේ පුළුවන්. ඒත් ඒක තමයි ඇත්ත.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,351
    36,234
    113
    මැදමහනුවර
    ඉන්න ටිකේ සතුටින් ජීවත් වෙයන්. හැමදේම අස්තිර ලෝකේ ආත්මය විතරක් ස්තිර වෙන්න බෑ. දවසක පෘතුවිය සූර්යයා මතට කඩන් වැටිලා විනාශ වුනාම බුදුවරුන්ට ළිඳේ පනින්න වෙන්නේ.
    එහෙම වෙන්න බෑ නේද? Practical නෑ
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    දැන් ඉන්න ගොඩක් උන් ධර්මය ගැන හදාරන්නේ ධර්මය තේරුම් ගන්න නෙවෙයි අනිත් උන් එක්ක තර්ක කරන්න පාවිච්චි කරන්න. ධර්ම කරුණු වලින් අනිත් එකාව පරද්දන්න. තමන්ට තමන්ව හොයාගන්න පාවිච්චි කරන්න පුළුවන් උතුම් දර්ශනයක් අනුන් ඇතුලේ ඉන්න තමන්ව පරාද කරවන්න යොදාගන්නවා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,778
    2
    115,738
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හරියට ධර්මය වටහාගත්ත අය තර්ක කරන්ඩ යන්නෙත් නෑ ( A to Z හැමදේම ඉන්දියාවෙ තියෙන එකේ බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේ කියල කියන එකෙන්ම තේරෙනව ඩයල් එකේ හැටි)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බුදු හාමුදුරුවෝ කොහේ උපන්නම මොකෝ බන් අපිට තියන්නේ කිව්ව පාරේ යන්න නේ
    එක කරන්නේ 1% විතර. මහා නායකලගේ ඉදන් අනික් වේසිගෙ පුතාල ඔක්කොම කරන්නේ බිස්නස් එකක්
     
    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    හරි හමන් කෑල්ලක් ඉන්නව නම් සල්ලි තියෙනව නම් නීරෝගි නම් ඇයි බන් ආතල් එකේ ඉන්න බැරි ? ඔව්ව නැති උන් තමා ඔව්වා පස්සෙ යන්නෙ හිත හදාගන්න කියල.🤐.
     
    • Like
    Reactions: NRTG

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,351
    36,234
    113
    මැදමහනුවර
    ඔහොම බුදුදහම ගැනත් දෙකට බෙදිලා රණ්ඩු වෙන එක මාරයාගේ උපක්‍රමයක් සසරට බැද තබන්න සත්වයාව..

    සරලම උදහරයක් මෙහෙම ගමු. කෙනෙක් ඉන්නවා සතුන් මරනවා. තව කෙනෙක් ඉන්නවා සතුන් මරන්නේ නැහැ. අකුසල් කරන්නේ නැහැ. හැබැයි ඒ කෙනා අර සතුන් මරණ කෙනා දිහා බලලා කෝප වෙනවා. ඒ මනුස්සයා යහමගට ගන්න හදනවා. ඊට පස්සේ දෙන්නා රණ්ඩු වෙනවා. අන්තිමේදී දෙන්නම අකුසල් කරගෙන දුගතියේ තමයි උපත.

    අපිට අනික් අය හදන්න බැහැ. සසර ගමන නිම කරනවා කියන එක අනික් අයත් එක්ක අත්වැල් බැදගෙන එකට යන්න පුළුවන් එකක් නෙමේ. මේක ටිකක් ආත්මාර්ථකාමී වගේ කියලත් හිතෙන්නේ පුළුවන්. ඒත් ඒක තමයි ඇත්ත.
    වැරදියි ට්‍රයි කරන්න ඕනි අනිත් කෙනා හදන්න බැරිනම් විතරක් අතාරින්න ඕනි
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,681
    46,041
    113
    මම නම් ආගම් කරේ තියන් නැහැ..මේකේ දාන කිසිම ආගමික, ජාතිවාදී ත්‍රෙඩ් එකකට රිප්ලයි කරන්නෙත් නැහැ..කවුරුත් හිතුවේ නැති උනාට ඔය ආගම් වලට වහල් උන මිනිස්සු නිසා තමා මේ වෙනකන් රට බංකොලොත් උනේ..දේශපාලුවෝ ජාති,ආගම් කොටවා කොටවා ලස්සනට උන්ගේ වැඩේ කරගන්නවා..මේ විදිහට තව අවුරුදු 500ක් ගියත් ලංකාව බංකොලොත් රටක්ම තමා.අඩු ගානේ උබලවත් හැදියල්ලා.නැත්නම් ළමයෙක්ට හරි පුරුදු කරපල්ලා..කරන ආගමක් කරගනින් හැබැයි ඒක කරේ එල්ලගන්න එපා..අනිත් ආගම් වලට ජාතීන්ට අපහාස කරන්නත් එපා.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,963
    198,287
    113
    Colombo, Sri Lanka
    ඔහොම බුදුදහම ගැනත් දෙකට බෙදිලා රණ්ඩු වෙන එක මාරයාගේ උපක්‍රමයක් සසරට බැද තබන්න සත්වයාව..

    සරලම උදහරයක් මෙහෙම ගමු. කෙනෙක් ඉන්නවා සතුන් මරනවා. තව කෙනෙක් ඉන්නවා සතුන් මරන්නේ නැහැ. අකුසල් කරන්නේ නැහැ. හැබැයි ඒ කෙනා අර සතුන් මරණ කෙනා දිහා බලලා කෝප වෙනවා. ඒ මනුස්සයා යහමගට ගන්න හදනවා. ඊට පස්සේ දෙන්නා රණ්ඩු වෙනවා. අන්තිමේදී දෙන්නම අකුසල් කරගෙන දුගතියේ තමයි උපත.

    අපිට අනික් අය හදන්න බැහැ. සසර ගමන නිම කරනවා කියන එක අනික් අයත් එක්ක අත්වැල් බැදගෙන එකට යන්න පුළුවන් එකක් නෙමේ. මේක ටිකක් ආත්මාර්ථකාමී වගේ කියලත් හිතෙන්නේ පුළුවන්. ඒත් ඒක තමයි ඇත්ත.

    දැන් ඉන්න ගොඩක් උන් ධර්මය ගැන හදාරන්නේ ධර්මය තේරුම් ගන්න නෙවෙයි අනිත් උන් එක්ක තර්ක කරන්න පාවිච්චි කරන්න. ධර්ම කරුණු වලින් අනිත් එකාව පරද්දන්න. තමන්ට තමන්ව හොයාගන්න පාවිච්චි කරන්න පුළුවන් උතුම් දර්ශනයක් අනුන් ඇතුලේ ඉන්න තමන්ව පරාද කරවන්න යොදාගන්නවා.
    මේ කියලා තියන කරුණු සියුම්ව තේරුම් ගන්න පුළුවන් කෙනෙකුට බුද්ධ ධර්ශනයේ අර්ථය වටහා ගන්න පුළුවන් මම හිතන්නේ. ස්තුතියි ඔබ දෙපලට.
    අනිත් අයව හරිමග යවන්න තර්ක කරන වෙලේ තමන් වර්තමානයේ කවුද කියලා නුවනින් විමසන පුද්ගලයාට තමන් වෙතින්ම බුද්ධ දර්ශනය දකින්න පුළුවන් කියන එකයි මගේ හැගීම
     
    • Like
    Reactions: kinkon