කාර් රූප අන්තිම පිටුවල ඇඳපු නැති පොතක් මට තිබිලම නෑ primary කාලේ
mister pop එකේ අර magic ball එක කාටද මතක අඩෝ බිම ගැහුවම හතර වටේ යනවා ඒවා
kandos එකෙන් දුන්න ලයිට් පත්තු වෙන එකකුත් 
පොඩි සයිස් එක නේද... මතකයි.අඩේ day card , sticker පිස්සුව නම් සැරටම තිබ්බා මටmister pop එකේ අර magic ball එක කාටද මතක අඩෝ බිම ගැහුවම හතර වටේ යනවා ඒවා
kandos එකෙන් දුන්න ලයිට් පත්තු වෙන එකකුත්
![]()